Code(කෝඩ්) කරලා හුරුපුරුදු අයට මේක ලේසියි . අලුත් ෆ්රෙම්වක් (Framework ) එකකුයි, අලුත් ලැන්ග්වේජ් (language ) එකකුයි සෙට් වෙන්නේ මේකෙදි.
ෆ්‍රේම්වර්ක් එකක් කිව්වට මේක ගොඩක් ලඟයි හැමෝටම හුරුපුරුදු බූට්ස්ට්‍රැප් ෆ්‍රේම්වර්ක් එකට. ඒක අපි වෙබ්සයිට් හදන්න ගන්නවා වගේ මොබයිල් ඇප් හදන්න ඩාට් (Dart) කියන බාසාවෙන් කෝඩ් කරන්න තියෙන එකක්. හැබැයි ෆ්ලටර් (Flutter ) වලින් වෙබ් සයිට් හදන්නත් පුළුවන්ලු. වෙබ් වලටත් වැඩ කියල කියන්නේ.
මේකේ හොඳේ කියන්නේ හැමෝම දන්න ගුගල් කොම්පැනියේ වැඩක් මේක. ඉතින් මේකෙන් වැඩක් ගහන්න ගියාම මාර සපෝට් එකක් ගන්න පුළුවන් ගුගල් එකෙන්ම. වීඩියෝ, පාඩම්, ඩොකියුමන්ටෂන් එහෙම සේරම තියෙනවා මේක පාවිච්චි කරන විදිහ ගැන.Google Frindly නිසා ගොඩක් හොදයි වගේම ගූගල් ල විසින්ම මෙ සදහා free courses එහෙමත් කරනවා !
👍
👌👌
❤✌
Nice
great.
එල
Nice🔥🔥
👍
Nice 🔥😊
Nice
Nice 👍
Nice 👍👍
Superb🔥🔥😍😍🥰🥰❤️🔥❤️🔥😘😘
🤘🤘
👍nice
Thanks bro….!
Thanks bro….!
best article
Thank you for developing our brains👌
thanx bro
tnx
🤟