කවුරු හරි මට කියන්න පුලුවන්ද github එකෙන් ගත්ත coads edit කරන්නෙ කියලා
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
GitHub eken Code files Download karagena oyage Editor akata Daganna
Repository ekata giayahama thiyenawa Code kiyala kola paata button ekak, eke thiyenawa clone karaganna link ekak.. ehema naththam Downlod ZIP walin downlod karaganna..
Github එකේ repository එක ඔයාගෙ pc එකට clone කරගන්න නැත්තම් zip එකක් විදිහට downlod කරගන්න.. ඊටපස්සෙ ඔයාට පුලුවන් text editor එකකින් open කරගෙන code කරන්න…
I do not understand what you are talking about
I do not understand Please explain your problem 😊.
Github එකෙන් code ටික PC එකට clone කරලා හරි download කරගෙන හරි ඔයා පාවිච්චි කරන text එකෙන් ඒක open කරන්න
zip eka download karala edit krnna
Github එකෙන් code එක download කරගන්න . ඊට පස්සෙ ඔයා use කරන ඕනෙම code editor (eg: visual studio code , notepad ++, atom) එකකින් ඒක open කරගන්න. ඊටත් පස්සෙ ඔයාට ඒක edit කරන්න පුලුවන්. පැහැදිලීද?……………