මන් ගියපු ඒවට ගියාම යන්තම් උඩින් කියලා දීලා bank එකට සල්ලි දාන්න කියනවා.මට තියෙන ප්‍රශ්නේ මේවා තව කෙනෙක්ට ඉගෙන ගෙන ඉස්සරහට යන්න උදව් කරන අය මේ ලංකාවේ නැද්ද?
RS45 Softwares OfficialCode Senior
Free software develop උගන්නන zoom class එකක් නැද්ද.java,python,c,vb.net ඕන එකක්.🤔
Share
godak aya mewata salligannawa oyata youtube eken free thaniyama igena ganna puluwan mokatada clz 😊
🤗👍
😊🏆
YouTube eken thamai lesima Free learning walata.
Coursera wge site wala samahara courses free denawa
Youtube තමා ඉතින් 😊
godak aya mewa salliwalata thamai kiyala denne.
ගොඩක් අය සල්ලි වලට තමා උගන්නන්නේ.. කරන්න දෙයක් නෑ ඒකටනම්.. ඔයා පුලුවන් තරම් self කරන්න😇😇
🤗👍
programming class ekak thiyenawa man ekata yanawa 1st month eka free
youtube ekenam okkoma thiyenawa. sl geek school youtube channel eken okkoma igena ganna puluwan…
https://www.w3schools.com/
highly recommended ☝
youtube එකෙන් ඉගෙනගන්න.මාත් software development ඉගෙනගත්තෙ youtube එකෙන්.
zoom cls hoyn epa aparade
yt pkg ekk dgen youtub ekn bln oniithrm videos thiynwa