What is the foss?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Free and Open Source Software
මෙය විවෘත හා නිදහස් මෘදුකාංග වේ.මෙහි ඇති Source Code එක තමන්ගෙර් අභිමතය පරිදි වෙනස් කරමින් භාවිතා කළ හැකිය. මෙහි Free යන යෙදුම සුරැකීම සදහා බලපත්‍ර නිර්මානය කර තිබේ. වර්තමානයේ බහුලවම භාවිතා වන්නේ GPL (General Public License) බලපත්‍රයයි.
correct✔️
FOSS – Free Open Source Software
oh shit ekh
Correct✔️
(foss) නිදහස් හා විවෘත-මෘදුකාංග යනු (Free Open Source Software) නිදහස් මෘදුකාංග සහ විවෘත කේත මෘදුකාංග ලෙස වර්ග කළ හැකි මෘදුකාංගයකි. එනම් ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් මෘදුකාංගය භාවිතා කිරීමට , පිටපත් කිරීමට, අධ්‍යයනය කිරීමට සහ වෙනස් කිරීමට නිදහසේ බලපත්‍ර ලබා දී ඇති අතර, ප්‍රභව කේතය විවෘතව බෙදාගෙන ඇති අතර එමඟින් මෘදුකාංගයේ සැලසුම ස්වේච්ඡාවෙන් වැඩිදියුණු කිරීමට ජනතාව දිරිමත් කරනු ලැබේ.
😊
Nice 👍
ගොඩක් හොද පිළිතුරක්❤️
best
open course software
*source ලෙස නිවරදි වියයුතුය.😊👍
Free and open-source software
correct✔️
FOSS : Free Open Source Software
නිදහස් හා විවෘත මෘදුකාංග
correct✔️
ෆ්‍රී දෙන software වලට කියන නම.තව ඒවයෙ license වලටත් කියනවා.
✔️
Default Logo eka ekak thamai.
https://wordpress-856839-2959279.cloudwaysapps.com/wp-content/uploads/2021/06/white-small-long.png