දන්නැති නිසා අහන්නෙ…
කිහිප දෙනෙක්ම මගෙන් අහල තියෙනවා ඔහොම language එකක් තියෙනවද කියල..
ඇත්තටම මේකෙ ඇත්ත නැත්ත මොකක්ද?
[This is not a joke]
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
BrainFuck kiyla programming language ekk thiyenawa.
1993 දි Urban Müller wisin hadala thiyenne
*sorry for the bad word😅😇
ආ ඒක තමයි.😁.මම උන්ට කිව්වා එහෙම එව්වා නෑ කියල😂
Fuck is an English language word which refers to the act of sexual intercourse. It is also often used as a profanity, either to denote disdain or as an intensifier.
මට මෙක සිංහලෙන් දාන්න බැ හේතුව දැන් ඔබ දන්නවා😁😁
No no🤭.I means programing language
😁😁
අදමයි ඇහුවෙත් 🤔
බ්‍රේන්ෆක් යනු 1993 දී නාගරික මුලර් විසින් නිර්මාණය කරන ලද එසෝටරික් ක්‍රමලේඛන භාෂාවකි. එහි අන්ත අවම බව නිසා කැපී පෙනෙන, භාෂාව සමන්විත වන්නේ සරල විධාන අටක්, දත්ත දර්ශකයක් සහ උපදෙස් දර්ශකයක් පමණි. එය සම්පුර්ණයෙන්ම ටියුරින් කිරීම සම්පූර්ණ වුවද, එය ප්‍රායෝගික භාවිතය සඳහා නොව, ක්‍රමලේඛකයින්ට අභියෝග කිරීම හා විනෝද වීම ය. අන්වීක්ෂීය පියවරයන් ලෙස විධාන බිඳ දැමීමට බ්‍රයින්ෆක් කෙනෙකුට අවශ්‍ය වේ.
😁😁
එහෙනම් එකත් දැන ගත්තනෙ.දැන් නිදහසේ මැරෙන්න පුළුවන්😂
😁😁😂😂
අපහුනම් මේවා දාන්න එපා 😁😁
එහෙම programing language එකක් තියෙනවලු🤣🤣
අදමයි ඇහුවෙත් 🤔
මාත් confuse උනා😂
තාම නෑ නේද ඉස්සරහට එන්න පුලුවන් 😂👍
නෑ තියෙනවලු😂
අපිත් follow කරමු ඒනම් ඉගෙනගන්න 😌
line 8 ලු තියෙන්නෙ😂
math ahuwe adha
😂
මාත් ඇහුවේ අද?😀
😂ලොල්
අදමයි ඇහුවේ😅😁
🤣
ehm lng ekk ne ned
තියෙනවා