1) Hacker කෙනෙක්ට programming languages ඕනේ වෙනවද ?
2) Ethical Hacker කෙනෙක් වෙනවා නම් මොනවද කරන්න ඕනේ ?
3) Ethical Hacking කියලා කරන්නේ Programme කරපු දෙයක අඩුපාඩුවක් හොයාගෙන එක හරහා Software එක තුළට යන එකද ? නැත්තන් ඊටත් වඩා දෙයක් තියෙනවද ?
Ethical Hacking
Share
3. Hackers ලා වර්ග ප්‍රධාන 2ක් ඉන්නව..
Ethical hacking කියන්නේ programe වල security අඩුපාඩු හොයන එක.. ඔයා කියල තියෙනව වගේ තමයි වෙන්නෙ.. ලේසි නෑ ඉතින් සමහර data encrypt කරනවනෙ..
අදහසක් එන්න ඇති කියල මං හිතනවා😇😇
A white hat is an ethical computer hacker, or a computer security expert, who specializes in penetration testing and other testing methodologies that ensure the security of an organization’s information systems. Ethical hacking is a term meant to imply a broader category than just penetration testing.
1) Hacker කෙනෙක්ට programming languages ඕනේ වෙනවද ?
*ඔව්
2) Ethical Hacker කෙනෙක් වෙනවා නම් මොනවද කරන්න ඕනේ ?
*ඉස්සෙල්ලාම (Python , JavaScript , PHP , SQL , C) වගේ programming languages හොදට ඉගෙනගන්න.
Ethical Hacking කියලා කරන්නේ Programme කරපු දෙයක අඩුපාඩුවක් හොයාගෙන එක හරහා Software එක තුළට යන එකද ? නැත්තන් ඊටත් වඩා දෙයක් තියෙනවද ?
*මේ video එක බලන්න එතකොට ඔයාට තේරුම් ගන්න පුලුවන් https://www.youtube.com/watch?v=_mpUJwL5lqg
මම මගෙ overall idea එකෙන් කිව්වෙ මම දන්න තරමින්.. 😇😇
A white hat is an ethical computer hacker, or a computer security expert, who specializes in penetration testing and other testing methodologies that ensure the security of an organization’s information systems. Ethical hacking is a term meant to imply a broader category than just penetration testing.
1., 2. මම කියන්න දන්නෙ නෑ.. මම hacking, security filed එකේ නෙමේ..😇
Hackers ලා ප්‍රධාන වර්ග තුනක් ඉන්නව
1.balack hat
2.white hat
3.gray hat
black hat hackers ලා කරන්නෙ website වලට ගිහින් data හොරකම් කරනව.
white hat hackers ලා ඉන්නෙ website ආරක්ෂා කරන්න ම කියල කියන්න බෑ.රජයකට තමා මෙයාල ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ
gray hat hackers ලා තමා anonymous ලා වගේ අය.එයාල black hat hackers ලට විරුද්ධව වැඩ කරන අය.සමාජ සාධාරණයට වැඩ කරන්නෙ.එයලව පාලනය කරන්න කවුරුත් නෑ(රජය වගේ.)
•ඔයාගෙ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්.
•දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොදට ප්‍රෝගෑමින් පුලුවන් වෙන්න ඕන.python වගේ,computer knowledge,networking ගැන හොද දැනුමක් තියෙන්න ඕන.
•Hackers ලා වර්ගය අනුව programme එක ඇතුල ගිහින් කරන් දේ වෙනස් වෙනව.black hat නම් data වෙනස් කරනව නැත්නම් හොරකම් කරනව.gray hat නම් programme එක ඇතුලට ගිහින් එයාල මේ programme එකේ තියෙන bugs හොයල අදාල සමාගමට හරි website,app වල අයිතිය තියෙන අයව දැනුවත් කරනව.white hat ල නම් රජයෙ website Hack උනාම යථා තත්වයට පත්කරන්නෙ එයාල.
1- Python වලින් දඩ ගෙමක් ගහන්න පුළුවන්. තව linux දැනුම තියෙන්න ඕනි. අනික network පිලිබද දැනුම අත්‍යාවශ්‍යයි . (IP etc.)
2- ethical hacking කියන්නෙ white hat hacking. දැනුම හොද දේට යොදවන එක. ඒ උනාට black hat hacker කෙනෙක් හිතන විදියට හිතන්න පුළුවන් වෙන්න ඕනිමයි. ( if you like to be a hacker, you must think like a hacker)
3-ethical hakcing කියන්නෙ හොද income එකක් තියන ජොබ් එකක්. එයාලා program එකක bugs හොයනව. හොයලා හදනව. මෙහෙම ඒක විස්තර කරන්න බෑ. code එකේ blackhole එකෙන් hacker කෙනෙක්ට කෝඩ් එකම කඩන්න පුළුවන්. ඒක නවත්තන එක තමා කරන්නෙ. අනික network වල ආරක්ශාව
ඔය answers වලින් අදහසක් එන්න ඇති කියල හිතනව.
Hackers ලා වර්ග ගැන අනිත් අය හොදට describe කරලා තියෙනවා එනිසා මම එවා ගැන කතා කරන්නේ නැහැ.
1) ඔව් ethicl hacker කෙනෙකුට programming language එකක් දැනගෙන ඉන්න එක වැදගත් specially python වගේ . එක තමයි ගොඩක්ම Ethical hacking වලදි use වෙන්නේ .තව කෙනෙක් හදපු tools use කරලා හැමදාම penetration testing කරන්න බැහැ. සමහර වෙලාවට අපිටම ඒවට අදාල tools හදගන්න සිද්ද වෙනවා . එතකොට programming knowledge එක ගොඩක්ම වැදගත් .
2) මුලින්ම අදාළ tools,concept ටික ඉගෙනගන්න කරන්න ඊටපස්සෙ ඉතින් හොදට එවා practice කරන්න ඔනෙ . එක තමයි වැදගත්ම දෙ වෙන්නේ .
3)Software වල bugs හොයන එක විතරක් නෙමෙයි මේ field එකෙ තව network troubleshooting,web pages troubleshooting කරන්න වගෙ දෙවල් තියෙනවා හැබැයි එකට හොද linux knowledge ekak,network knowledge ekak, critical thinking ability එක වගෙ skills තියෙන්න ඔනෙ එවගෙම life long learner කෙනෙක් වෙන්නත් ඔනෙ මොකද technology හැමදාම අලුත් වෙන නිසා .
ඉතින් ඔය කිව්ව skills ටිකයි කැපවීමයි තියෙනවා නම් ඕන කෙනෙකුට මේක හොද interesting field එකක් වෙයි .
3. yeah
I don’t know about this
networking, languages,linux වගේ දේවල් ගැන හොද knowledge එකක් ඕනෙ…..තව දෙයක් තමයි outbox හිතන්න බලන්න පුරුදු වෙන්න ඕනෙ
1 ඔව්
2 මුලින්ම වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න ඔනි….ලේසි නෑ වැඩේ….kali linux wge os use krl purudu wnna oni….networking gna knowladge akk tynna oni…study krnn oni….research krnn oni….hacking tools ue krnne khmd kyl idea akk tynna oni….godakma mewa gna hynn oni….oyt programming oni wnne hacking wlt oni tools hda gnna…youtube google krl blnn mnd mewa kyl…
3 ow…habai film wla wge ba….akata wnama process akk tynw….awa hyl blnn…
ethical hacker knk wnna idea akk tynwnm cicra ake courses tynw…math ake kra…a wgema me link akt ghin ake course akk tynw…aka follow up krnna…..https://hacking.lk/?__cf_chl_jschl_tk__=475a3b072c8176836b3b567eafc7a4ff024c6161-1626338832-0-ATqE0qrZWgIYaWz8W2tX8w4JURevIgGyqAGQrHV8uo24IXDIBUuX6Br4KSBE9VJ-_fbmCtne3oDuKB7pJgZqdwAFxRks2NiwnekHAsOlrvnx8ZyKgVASiAlx_9JZSNQJ78yarGKaK3jEB_XvjcS6RLWBjhu0FzaUqShdNkxsFImLjiIdILFUX4OCyrFRL8x06NO8N7mtT6ZSpsKJbmhiiAPoiroSw1u_WbN84l2bviM3ynutioFi5OtSEFMgIBjpob1yfRqrSk8lbxwRgdZyZwgj7z7s6ev-UTFJXq_AdJQysSV69QaXN8wZxGvxQ1rKvD_Y72SRDUIWm734Xf8MgukmxoLde6dKFt2K_1rTYYgG4OVs1XzhKRWQXblc0GHmL77POIW9bjm-IMhDoZK0bP0
A computer hacker is a computer expert who uses their technical knowledge to achieve a goal or overcome an obstacle, within a computerized system by non-standard means. Though the term hacker has become associated in popular culture with a security hacker – someone who utilizes their technical know-how of bugs or exploits to break into computer systems and access data which would otherwise be unavailable to them – hacking can also be utilized by legitimate figures in legal situations. For example, law enforcement agencies sometimes use hacking techniques in order to collect evidence on criminals and other malicious actors. This could include using anonymity tools (such as a VPN, or the dark web) to mask their identities online, posing as criminals themselves.[1][2] Likewise, covert world agencies can employ hacking techniques in the legal conduct of their work. Oppositely, hacking and cyber-attacks are used extra- and illegally by law enforcement and security agencies (conducting warrantless activities), and employed by State actors as a weapon of both legal and illegal warfare.
Ethical hacker ඒ කියන්නෙ white hacker ට සිද්ධ වෙනවා programer ට වඩා programing ඉගෙන ගන්න්.මොකද ඔහුගේ කාර්‍යභාරය වෙන්නෙ පද්ධති වල දෝෂ හදුන ගන්න එක.
CEH(Certify Ethical Hacker) exam eka karanna eka thami Etical hacking Qualification eka
1) Hacker කෙනෙක්ට programming languages ඕනේ වෙනවද ?
ගොඩක් වෙලාවට programming languages හොදටම පුළුවන් වෙන්න ඕන නෑ. code එකක් බලලා එකෙන් වෙන දේ තේරුම්ගන්න, Debug කරන්න වගේ හැකියාවක් තිබ්බම ඇති. ( හේතුව ගොඩක් වෙලාවට යොදාගන්න වෙන හැමදෙකටම වගේ open source tools තියනවා).
Programming languages වලට වඩා Networking සංකල්ප සහ විවිධ operating systems එක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
2) Ethical Hacker කෙනෙක් වෙනවා නම් මොනවද කරන්න ඕනේ ?
Hack the box (https://www.hackthebox.eu) වගේ platform ඒකකින් පටන් ගන්න පුළුවන්.
ඉගෙන ගන්න ඕනේ මෙකයි කියල එක දෙයක් Recommend කරන්න අමාරුයි.
Qualification ගැන කිව්වොත් Cybrary (https://www.cybrary.it/) වගේ site වලින් online කරන්න පහසුකම් තියනවා
3) Ethical Hacking කියලා කරන්නේ Programme කරපු දෙයක අඩුපාඩුවක් හොයාගෙන එක හරහා Software එක තුළට යන එකද ? නැත්තන් ඊටත් වඩා දෙයක් තියෙනවද ?
කරන්න තියන දේ හම්බෙන job එක / task එක අනුව වෙනස් වෙනවා.
ගොඩක් වෙලාවට හම්බෙන tasks:
A white hat is an ethical computer hacker, or a computer security expert, who specializes in penetration testing and other testing methodologies that ensure the security of an organization’s information systems. Ethical hacking is a term meant to imply a broader category than just penetration testing.
Bro, ඔතන තියන ඒවාම තමා මම සරලව දාල තියෙන්නේ