Computer programming
Computer programming ( also known as programming ) is the process of starting from the root formulation of a computer problem and completing a command computer program . Analysis, promotion of understanding, algorithm generation, to verify their correct status and needs algorithm include how it will be the consumption of resources, and target programming language to implement the algorithm using ( encoding , usually called [1] [2] ), such activities, Programming and embedding. Source code is written in programming languages Using one or more.
පරිගණක ප‍්‍රක‍්‍රමණය (ක්‍රමලේඛනය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පරිගණන ගැටළුවක මූල සූත්‍රකරණයක් වෙතින් ඇරඹී, විධානීය පරිගණක ක්‍රමලේඛයක් නිමවාගැනීමේ ක්‍රියාවලියකි. විශ්ලේෂණය, අවබෝධය ප්‍රවර්ධනය කිරීම, ඇල්ගොරිතමයන් ජනනය කිරීම, ඒවායේ නිවැරැදි භාවය සහ ඒවා විසින් සම්පත් පරිභෝජනය කරන ආකාරය ආදියද ඇතුළු ඇල්ගොරිතමයන්ගේ අවශ්‍යතා සත්‍යාපනය කිරීම සහ, ඉලක්කගත ක්‍රමලේඛන භාෂාවක් භාවිතයෙන් ඇල්ගොරිතම ක්‍රියාත්මක කිරීම (කේතීකරණය ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙයි[1][2]) යනාදි ක්‍රියාකාරකම්, ක්‍රමලේඛනය හා වෙළී ඇත. ප්‍රභව කේතය ලියනු ලබන්නේ ක්‍රමලේඛන භාෂාවන් එකක් හෝ කිහිපයක් හෝ භාවිතා කරමිනි.
Nice 😊❤
නියමය් 😊❤
Good 👌
දැනගැනීම සඳහා 👆👆👆👆👆👆
නියමය්. Thank you
❤❤❤❤❤
thank
valuable
Favourite 😊🐧
Thank you.👍👍👍