coding,programing මුල ඉදන් ඉගෙන ගන්නේ කොහොමද
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඔයා ප්‍රෝගෑමින් පටන්ගන්නවනම් මුල ඉදල basic ටික හොදට ඉගෙන ගන්න.මම ඔයාට ආරම්භයක් හැටියට html අනුමත කරනවා.html වලින් ඔයාට හොද ආරම්භයක් ලබා ගන්න පුලුවන්. ඔයා html basic ටික ඉගෙන ගත්තට පස්සෙ css වගේ පරිගණක භාශා ගැනත් අවදානය යොමු කරන්න. ඊට පස්සෙ html/css දෙකම හොදට ප්‍රගුන කරන්න.ඔයාට html/css playlist ටිකක ලින්ක් ටිකක් මම පහලින් දලා තියන්නම්. ඊට පස්සෙ ක්‍රමයෙන් ඔයාට python , java , js වගේ භාශා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.
html playlist = https://www.youtube.com/watch?v=FbtYsQF7Ib0&list=PLWAgeLqk4SjDlN6nHs91rECgx4PbzfoZh
css playlist = https://www.youtube.com/watch?v=eECU4xVP8AU&list=PLWAgeLqk4SjBPTCgScndvNzcjn1DrpEne
html/css playlist = https://www.youtube.com/watch?v=CP1aLTqHnOE&list=PLWAgeLqk4SjC9iIpQut_hvP6OkGnwtxlZ
ඔයාට ප්‍රෝගෑමින් වලදි එන ඔනෙම ගැටලුවක් අපෙන් අහන්න අපි ඔනම දෙයකට ඔයත් එක්ක ඉන්නව👍
Aluthen Ena Programmerslata E dena Sap Eka Marama Watinawa Bro
❤❤❤❤❤🙂
ow
thank you
😊❤🏆
I recommended SL Geek School YouTube Channel
මාත්
YouTube – Self Learning thamai hodama.
Coursera
W3Schools wage site wlinuth puluwan
sl geek
oyata youtube eken igena ganna pluwan internet ekenuth igena ganna pluwan
youtube eken igenagannawanam sl geek school youtube channel eka hodai
🙏 thank you
Check SL Geek School YouTube Channel https://www.youtube.com/watch?v=iI-gi5mkTic
Steps
thank you
sl geek school ☺️
SL geek school YouTube channel එක මුල ඉදලා බලන්න
thanks
SL Geek School
youtube thami hoda
thankyou
sl geek school youtube channel එක බලන්න.
youtube videos බලන්න.