ආයුබෝවන් කට්ටිය ඔන්න මම කියන්නෙ යන්නේ Coding දැනුමක් නැතුව වුනත් පහසුවෙන්ම ඔයාගෙ වෙබ් අඩවියට App එකක් හදා ගන්නෙ කොහොමද කියලා. මේකට අපිට භාවිතා කරන්න පුලුවන්,ඉතාමත් පහසුවෙන් හසුරවන්න පුලුවන් වගේම නොමිලේ මෙම සේවාව සපයන වෙබ් අඩවියක් තමයි Appsgeyser කියලා කියන්නෙ http://www.appsgeyser.com/create-url-app/ කියන URL එකට ගිහිල්ලා ඔයාට පහසුවෙන් මේක කර ගන්න පුලුවන්….ඒත් ලොකුවට වැඩ කැලි දාගන්න එහෙම දාන්නත් payment එකක් කරන්න වෙනවා ඊට වඩා දහස් ගුනයක් හොදටි තමන්ම ඉගෙන ගෙන app එකක් හදලා development කරන එක හිතුවොත් කරන්න බැරි දෙයක් නැ තමන් programming කරල හදගන්නවා තරම් මේක වටින්නෙ නැ එත් beginner කෙනෙක්ට මේක කොහොමද වෙන්නෙ කියක තෙරුම් ගන්න හොද දෙයක් කියල මම හිතනවා 🙂මගෙත් හීනයක් තමයි මටම කියල ඇප් එකක් හදාගන්න එක දැනටමත් එහෙම webviwe ඇප් එකක් හදලා තියෙන්න තව ඉගෙන ගන්න ඔනේ beginner කෙනෙක්ට මගෙන් දෙන්න පුලුවන් හොදම උපදෙස තමයි ඉස්සෙල්ලම පොඩියට ඇප් එකක් හදන්න හිමිට වැඩේ උනන්දුවෙන් පටන් අරන් අසාවේන් කරන්න අසාර්ථක වෙන්න පුලුවන් මොකද මමත් මගේ වයසේ හැටියට අසාර්ථක වෙලා තියෙනවා අඩුපාඩු හදාගෙන මන් කොහොමහරි web views app එකක් හදගත්තා ඉලග target eka මගේම කියක ඇප් එකක් හදාගන්න එක අරමුනක් තියාගෙන වැඩේ කරන්න අනිවාරෙන් හරියනවා ,මේ පොස්ට් එක ලියන්න හිතුවෙ ඇප් එකක් හදන්න උනන්දුවක් දක්වන අයටයි පොඩි motivate එකකුයි දුන්නෙ,Thanks good luck 🙂වීශේශයෙන්ම SL geek පසිදු අය්යටත් thanks මේ වගෙ ලංකාව තුල programming පැත්ත වර්ධනය කරන්න මහන්සි වෙනවට ,ජය !
Kasun Chanuka FernandoCode Junior
Coding දැනුමක් නැතුව වුනත් පහසුවෙන්ම web app එකක් හදන එක වටිනවද?
Share
😊😊👍👌
Thamanta ona widihata UI Themes,Code Customization Mokuthma behene.Eka nikan Kadeta gihilla apita ona de nemei thiyena de aran enawa wage
niyamai saho.keep it up
👌🤟
👍
👌✌️
Nice
super.
Super✨✨
😁🙂👍
නියමයි
😊👍👍
😊👍
TOL
super
super 👍👍👍
ma tika matama kiwwa wage
😀😅😃😂😄🤣😁🥲😆☺️😅😊😂😇🤣🙂🥲🙃☺️😉😊😌😇😍🙂🥰🙃😘😉😗😌😙😍😚🥰😋😘😛😗😝😙😜😚🤪😋🤨😛🧐😝🤓😜😎🤪🥸🤨🤩🧐🥳🤓😏😀😌😃😍😄🥰😁😘😆😗☺️😘🥲🥰🤣😍😂😌😅😊😀😇😃🙂😄🙃😁😉😆☺️😝🥲😛🤣😋😚😂😅😙😌😊😍😇🥰🙂😘🙃😗😉🥳
👍👍👍👍👌👌👌
eka aththa.coding nathuwa payen hadana app ekata wada thamange coding knowledge eka use karala paya dahakin hadana app ekak ita wada hodai.
tnx
🤟