කොහොමද හැම programing language එකකම codes මතක තියා ගන්නේ?🤔
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
oya hemawelema code use karanakota oyata nikanma mathaka hitinawa😊.
Code පාවිච්චි නිතරම use කරනකොට නිකම්ම මතක හිටිනවා,නැත්නම් කොහේ හරි note දාගන්නවා.
නිතරම code කරනකොට ඉබේම මතක හිටිනවා.. code එකේ logic ගැන හිතනකොට ඔයාට අදහසක් එයි මෙතනට එන්න ඕනෙ මේ codes කියලා.. ඔයා code කරන තරමට ඔයාට මතක හිටියි..😇😇
When you use codes
Automatically you will remember
මමනම් පොතක පිලිවෙලට ලියා ගන්නව.දැන්නම් මතක හිටිනව නිතරම පාවිච්චි කරනකොට.
නිතර කොඩ් කරද්දි ඉබේම මතක හිටිනව. අමතක තැනක් තියෙනව නම් අදාල language එකේ Official Site එකේ තියෙන Documentation බලන්න
නිතරම coding කරනකොට ඉබේම මතක හිටිනව. එතකොට අමුතුවෙන් මතක තියගන්න දෙයක් නෑ.
නිතරම coads කරනකොට මතක හිටිනවා
ඔයා නිතරම Code කරනකොට ඉබේම මතක හිටිනවා. නැත්නම් ඔයා Note ලියා ගන්න.
nitharama code karanakota mathaa thiyenawa .ehema naththan pothak aragena oya code tika liyanna project ekak karanakota code eka mathaka nathi unoth e pothen balanna
Coding කරන්න කරන්න ඉබේටම මතක හිටිනවා 😍
Auto mthakahiti bn digtm code krnkot, eth dn godak ewala auto code complete wenwa
kawadawath hama language ekakama code mathqk thiyaganna ba dawasin dawasa aluth weemath wenawa wkaata ekk wenas language gdkth thiyenawa.gk qelawqta wenne basccaly use wena codes tik mathaka hitinawa tik dwasak language eka ekka wada kraddi ithuru code google krala araganna eka thamai saamanyen onima kenek krnne
ඔයාට පුලුවන් පොතක ඒ කෝඩ්ස් ලියගන්න,නැතිනම් pen drive එකක save කරන්න