@pasindu අයියේ CodeHero Website එකේ User Profile Cover Photo එකේ Dimension එක කීයද මම දැන් කීපයක් Try කලා හරියට Set උනේ නෑ
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Yes
Next Update:
DarkMode and web Traffic
ekagai
YouTube Channel Art eke Resolution eke photo ekk mn dala thiyenne.
eka nm supiriyatama thiyenawa
res – 2560×1440
Text and Logo safe area eka pennanawa cover pic eke
මගෙත් ඒකේ ගැටළුවක් තියෙනවා.
Aulk nathuwavset una mage ekan ehema reselution ekk na මම හිතන්නෙ
පොඩක් ඇදිලා වගෙ නන් තීනවා එක හදයි පසිදු අයියා ටික දවසකින් 🙂
ow math hithanne ehema wenna athi matath kisima aulak una na mama nam gaththe 1920px x1080 photo ekak
හම් මම දැන් Photoshop Design කරලා එකක් දාලා බලන්නම් ඔයා කියපු Size එකට
Matath hari giye na
mata awulak na photoshop wlain wage width eheama dila balanna
චුට්ටක් ඇදිලා වගේ තීනවා.. බලමු ඉස්සරහට හදයි ඒ ගොල්ලෝ
මටනම් අවු
මටනම් අවුලක් නෑ.හැබැයි මන් ඇප් එක
matath dnganna one
matath dnganna one
පොඩ්ඩක් ඇදිල වගේ තියෙනව it will fix soon by next update