Code Hero Community Warning
Code Hero Community එක International දක්වා රැගෙන යා යුතුයි. ලංකාවේ පළවෙනි වතාවට Programmers ලට තමංගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න හා නොදත් කරුනු දැනගන්න මෙහෙම Community එකක් SL Geek පසිදු අයියා Develop කරලා දුන්නේ. මේ Community එකේ :
- Programming දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් නොදා ඉන්න
- Badges ගැනීමේ අදහසින් නොවැදගත් Comments නොදා ඉන්න
- යම් කෙනෙකු අසන ප්‍රශ්නයට ඔබ පිළිතුර දන්නේ නම් පමනක් Comment කරන්න එහෙම නැත්තම් Google එකෙන් Search කරලා හොයන දේ සින්හලෙන් Summery එකක් විදිහට දාන්න
//මගේ මතය නම් ප්‍රොග්‍රම්මින්ග් වලට හදවතින්ම ආදරය කරන අය මෙහෙම දේවල් කරන්නෙ නෑ.
— මේ අයට ගතයුතු ක්‍රියාමාර්ගය වොට් කරන්න —
මම ඕකට 100% එකගය් 👍
හැමෝම අවශ්‍ය දේවල් විතරක් කතා කරන්න. අනවශ්‍ය දේ එපා
මෙතන කව්රුත් ලොකුත් නැ පොඩිත් නැ
හැමෝම සමානය් 🙂
Ekane 👍
100% Agreed 👍
👍
mamath eka gai sle geek aiya meka hadala dunne wena wena wikara karanna nemene හැමෝම අවශ්‍ය දේවල් විතරක් කතා කරන්න. අනවශ්‍ය දේ එපා
Ekane 👍
Agreed 👍
Ekane 👍
මම මුලින් එද්දි ඉතාම පොඩ්ඩයි active usersla හිටියෙ.. ප්‍රශ්නෙකට උත්තර හම්බුනෙත් එකයි දෙකයි.. දැන් ගොඩක් active අය ඉන්නවා.. ඒක ගැන කියන්න සතුටුයි.. ඒත් තෑගි , badges බලාපොරොත්තුවෙන් answers දන්නඑපා කියලා මං කියන්න කැමතී😇😇
Definitly 👍
අපි නම් එකගයි.ඒත් බහුතරයක් එකග නෑ වගේ පේන්නේ.😑
We strongly condemn those who violate it🔴🔴
We do not hesitate to report them🔴🔴🔴🔴
Yes definitely 🔴🔴🔴
❤😈
api meka ehalatama geniyamu👨💻
👍
😊❤
අපිත් එකගයි
👍
👍👍
Ow eka aththa
Yes
100% ekagai
Nice 👍
Me community eka pttm wtinw
Sri Lankans Number 1 Programming Community
100% එකගයි .🙂
එකගයි
ela
ow eka atta
eka aththa
💯 1න්ම එකඟයි 💪❤️🔥🤟😎
yes of course you are right