cmos battry aka bahala thiyeddi pc aka pawichchi karothmokada wenne?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
PC එකේ date/time වෙනස් වෙනවා.
aka witharada
BIOS Password Reset Wenawa.Samahara Bios Settings Wenas wenawa
reset unama mokada wenne?
Reset unama oyata mula idan pc eke settings wage dewal hadanna wenawa
athakota pc thiyena dewal delete wenne maane ,
os aka parana awwata yanne naane
pc එකේ date/ time වෙනස් වුනොත් සමහර web sites වලට යන්න බෑ!
ඒ පරණ ඒවට.
ow
මම දන්න විදියට computer එක shutdown කරල ආයේ on කරාම වෙලාව දිනය වගේ දේවල් ආපහු ඔයාට හඳන්න වෙනවා
වෙලාව දිනේ වෙනස් වෙනවා.සමහර විට පාස්වර්ඩ් එහෙමත් නැති වෙන්න පුළුවන්.හොදම එක ඒක දාගන්න එක.ඉට පස්සෙ ඒකේ setting ආයේ රයිට් කරන්න ඕනී.
That’s right
CMOS Settings (Date/Time, Overclock settings/Fan profile Settings) Reset වෙනවා. PC එකට හානියක් නෑ.
ඔව්.pc එකට අව්ලක් නෑ.ඒත් වැඩ කරනකොට පොඩ්ඩක් ඩාං වෙනවා ඩූං වෙනවා.ඒත් ඒක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි.
thanks for all