Ay samahara C++ softwares wala “using namespace STD;” kiyala Danna enne?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Code ekata use krna Library eka define krnna.
Using namespace STD; oken kiynne
Standard library eka use krnawa kiyla.
hm
මේකෙ පේනව ඇති එකම නමක් තියන Varaibels , Methods NameSpaces යොදාගෙන DEclare කරල තියනව
“using namespace std” කියන එකේ අදහස abbreviation for standard ඒ කියන්නෙ std කියන Namespace එකේ තියන දේවල් පාවිච්චිචි කරනව කියන එක ඒක නැතුව මෙහෙම තවයි පාවිච්චි කරන්න වෙන්න
තේරෙනවනෙ මොකක්ද ලේසි කියල
අපි එහෙම පාවිච්චි කරේ නැත්තම් හොයාගන්න බැරි වෙනව අපි මොනවද කියන්නෙ කියල
ex :
int x = 5;
cout<<x<<endl;
? Compiler මොකක්ද බ්න ඒ කිව්වෙ කොහෙද බන් ඒක තියෙන්නෙ කියල
ඒකට හේතුව #include එකෙන් කරන්නෙ කියන එකේ තියන Code එක අපේ ෆයිල් එකේ කොපි කරන එක count එක තියෙන්නෙ std කියන නේම් ස්පාඑ එකේ
namespace std
{
ostream cout;
istream cin;
//……
};
මෙහෙම තියෙනෙන්
SOrry About Bad fromat
Thank you…