The best linux distro to learn for a beginner
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Okkoma Linux, Kernel Base Karala Thiyena Nisa.Mona Karnel eka Use karath Linux Okkoma ekai
But I recommended Ubuntu
mint
mint
ubuntu
👍👍
Ubuntu Hodai
Kali linux Pen Testing walata hadapu Debian based OS ekk, eka hinda Kali linux beginner kenekta recommend krnna ba.
Oya Code wlin software install krnna godk kemethi neththan Linux Mint hodai.
(App Store ekk thiyenawa)
ubuntu හොදයි කියල මට හිතෙනවා.
ඔය Ubuntu දැම්මට Windows දැම්මට සාපේක්ෂව ලොකු වෙනසක් නෑ. Interface එකත් එක වගේ, Resource usage එකත් වැඩි. ලොකු වෙනසට තියෙන්නේ Unix commands run කරන්න පුළුවන්.
Kali Linux එකත් Ubuntu based OS එකක්. වැඩිපුර Tools ටිකක් එක්ක එන්නේ.
Linux Mint වලට ගියොත් එකේ ගොඩක් Media packages තියනවා අනිත් distribution වලට වඩා. ඒ නිසා Video/Audio editing, image processing වගේ දේවල් වලට ගොඩක් ගන්නවා.
Development පැත්තට යනවා නම්, Fedora හොදයි. Fedora, Red Hat OS එක based. Red Hat Linux තමා ගොඩක් Production environment වල use කරන්නේ. එක නිසා Fedora වලින් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
Linux Mint Use Karanna Puluwan .
ubuntu
ubuntu shap tikak. kali thiynne hacking walata godakma
Ubuntu recommend කරන්වා.😊
අනිත් ඒවා ටිකක් advance .
ubuntu
අනික් අය කියල තියෙනවා වගේ ubuntu හොදයි
Linux Mint
ubuntu තමා
මමත් linux වලට අලුත්.. මට ගොඩක් අය කිව්වෙ linux mint use කරන්න කියලා windows environment එකට ගොඩක් සමානයි කියලා.. මම linux mint වලට යන්න ඉන්නෙ.. අනිත් අයගෙ ideas බලලා සුදුසු එකකට යන්න😇😇
Ubuntu
Ubuntu or Linux Mint
meka depend wnne oya ynn inn side aka anuwa….oya hacking wlt ign gnnwnm kali linux godk hdai…programming wlt igen gnnwnm fedora hodai…web designing wlt ign gnnwnm ubuntu hodai ….oyge kmttata anuwa oya linux use krnn…
ubuntu වගේ user friendly එකක් ගන්න.කාලි ලිනක්ස් වගේ terminal based එවා එක පාරම use කරන්න එපා
DeepinOS
ubuntu
ubuntu