මන් ප්‍රෝගෑමින් කරන්න ආසයි මන් ගොඩක් දේවල් හොයලා බැලුවා මන් ටර්මුක්ස් එකේ පොඩි කෝඩ් විතරයි රන් කරලා තියෙන්නෙ මට මුල ඉදලම ප්‍රෝගෑමින් පටන්ගන්න ඕනෙ මොනවද ඒකට ඕනෙ සුදුසුකම් මට කියලා දෙන්න පුලුවන්ද ප්‍රෝගෑමින්😃මන් හැකර් කෙනෙක් වෙන්න කියන සිගිති මානසිකත්වෙන් නෙමේ ඉන්නෙ සොෆ්ටෙයා ඩිවලොප් කරන්න මට ප්‍රෝගෑමින් ඕනෙ මුල ඉදලා පටන්ගන්න ඕනෙ ඒ නොසා මට😊
Share
ඔයා ප්‍රෝගෑමින් පටන්ගන්නවනම් මුල ඉදල basic ටික හොදට ඉගෙන ගන්න.මම ඔයාට ආරම්භයක් හැටියට html අනුමත කරනවා.html වලින් ඔයාට හොද ආරම්භයක් ලබා ගන්න පුලුවන්. ඔයා html basic ටික ඉගෙන ගත්තට පස්සෙ css වගේ පරිගණක භාශා ගැනත් අවදානය යොමු කරන්න. ඊට පස්සෙ html/css දෙකම හොදට ප්‍රගුන කරන්න.ඔයාට html/css playlist ටිකක ලින්ක් ටිකක් මම පහලින් දලා තියන්නම්. ඊට පස්සෙ ක්‍රමයෙන් ඔයාට python , java , js වගේ භාශා ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.
html playlist = https://www.youtube.com/watch?v=FbtYsQF7Ib0&list=PLWAgeLqk4SjDlN6nHs91rECgx4PbzfoZh
css playlist = https://www.youtube.com/watch?v=eECU4xVP8AU&list=PLWAgeLqk4SjBPTCgScndvNzcjn1DrpEne
html/css playlist = https://www.youtube.com/watch?v=CP1aLTqHnOE&list=PLWAgeLqk4SjC9iIpQut_hvP6OkGnwtxlZ
ඔයාට ප්‍රෝගෑමින් වලදි එන ඔනෙම ගැටලුවක් අපෙන් අහන්න අපි ඔනම දෙයකට ඔයත් එක්ක ඉන්නව👍.
ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනව 😊😊 🏆🏆 !!
ස්තූති😊💓
😊❤👍
SL Geek School Youtube Channel
JavaScript,C wlin start krnna
Check SL Geek School https://www.youtube.com/channel/UCagINLaNJSSoXL6yD7LYa4Q
තැන්කිව්
මම පටන් ගත්තෙ arduino වලින්… තාම ලොකුවට දෙයක් ඉගනගන්නනම් බැරි උනා.. ඒත් ආර්ඩිනො කෝඩින් තමා මට දැනට ලේසියෙන්ම ඉගනගන්න හම්බුනේ…
මාත් කරා 2019 ඇතෑරියා මාත් ඒකෙන්ම පටන්ගන්නවා එහෙනම් අනිත් අයගේ උත්තරත් බලලා😃
https://www.youtube.com/channel/UCagINLaNJSSoXL6yD7LYa4Q
SL GEEK SCHOOL Me channel eke balanna. Free courses gananawak thiyanawa. Oyata lesiyen karanna puluwan ekak thiyanawanam balala karanna patan ganna.
EX- HTML/CSS, J SCRIPT, PHYTHON, C,
මට ඒ කෝස් වලින් ප්‍රෝගෑමින් ඉගෙන ගන්න පුලුවන්ද😊
Solo learn app eka use karanna
mona wage programming da . python skill hadagnna nm hacker rank wage site use krnna. php nm tutorials bala local host eke krnna hithena dewal.
python walin patan ganna
apps hadanna ona nam python igena ganna eth coding patan gannawanam oya html wage basic language ekakin patan ganna
SL Geek School
Sorry check this link https://www.youtube.com/channel/UCagINLaNJSSoXL6yD7LYa4Q
termux wala idala goda yanna ba.pc ekka IDE aran adala language eka igena ganna. mulinm lesi language ekak tora ganna.html,css,java script,c wage ewa.python nuth hodai.
html , css , php mulin igana ganna.aka lesi nisa igana gaththama podi gammak anwa.😁 itapasse python igana gann balana.python puluwannam anith languages simple wenawa.
sl geek school youtube channel එක බලන්න html වල ඉදන් පටන්ගන්න.
මාත් දැනට android app development කරනව.android studio වලින් පටන්ගන්න app development පැත්ත.language එක java or kotlin.
Start with C++
sl geek school youtube chanel eken igena ganna puluwan
sl geek school you tube channel thama ithin👍
sl geek school you tube channel eka following karanna mula idan saralawa godak dewal kiyala denawa
sl geek channel school channel එකේ බලන්න
sL geek school balanna bro
මුලින්ම html,css ඉගෙන ගන්න.ඊට පස්සෙ javascript ඉගෙන ගන්න.ඊළගට php,mysql ඉගෙන ගන්න.එතනින් පස්සෙ python වලට යන්න.ඊලගට java හෝ c# ඉගෙන ගෙන.ඔයා කැමති ඕන language එකක් එතනින් පස්සෙ ඔයා study කරන්න.