coding gananm neve but meka dnna hithuna..mn meke kenkva dkka nama sadahn krn na eya eyama questions ekak idirpth krala eyama ekata answer ekak dala ekata best answer danva..badges gnna ekd meke pradana armuna 😒☹️?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඒ කට්ටිය ගැන කතා නොකර ඉමු.😑🙁
තමන් තමන්ගෙ උත්සාහයෙන් badges ගන්න ඔනී.ඇත්තටම මන් මේකට ඇවිල්ලා දවස් තුනයි.මන් දැන් ඉන්නෙ junior කියන එකේ.එත් මන් ඔය විදියෙ කිසිම දෙයක් කලේ නෑ.දන්න ඒවට උත්තර දීලා ගත්තේ 👍
Respect 💙
Respect Bro❤️.You’re really code hero❤️
😁👌
🤗👍
😊❤
ඔයා නියම code hero කෙනෙක්😊❤❤❤
ow eka aththa
aniva… horakamata vanchavata hamadama raja venna ba ne
ath godak kattiya ehema ne wennne
I respect you and follow you
ඕක ගැන අපි ගොඩක් කතා කරා.කරන්න දෙයක් නෑ.මේ සම්භන්ධයෙන් admin ල ක්‍රියාමාර්ග ගන්න ඕනෙ.
Ow Ow mamath dekala thiyenawa
මාත් දැකලා තියෙනවා ඔය සිද්ධිය🙄🙄
ඔව්.කිහිපදෙනයි ඉන්නෙ උත්තර දීල badge ගත්ත අය.අනිත් ඔක්කොම ඔය වගේ වැඩ කරල තමයි ගන්නෙ.
😌 ow
ow 😌
yep
ow api wage..
owa ganan ganna epa bro 😐
ඔව් ඒක ඇත්ත පසිඳු අයියා දුන්න දේට කරන කලගුනද මේ ❌
😌
හැබැයි ඉතින් මේකෙන් වෙන්නෙ මේ platform එකේ quality එක අඩු වෙන එක.
ඒක තමයි😣😣
ow 😌
ow
ඔව් එහෙම codehero badge එක ගත්තත් වැඩක් නෑ
තමන් දන්නවනේ තමන් කරපු දේ.
වැඩක් නෑ එහෙම අරගෙන.
ඔව්.හොර බොරු නැති නියම badge එක තියෙන කෙනා තමා නියම code hero😎
ow
😎
ow eka aththa..
ඒක ඇත්ත බ්‍ර්‍රෝ තමන් දන්නවනෙ තමන් කව්ද කියලා 😢
ඔය වගෙ දෙවල් කරන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ.
ඇත්තටම වෙන්න ඔනේ අපි දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදාගෙන අපිත් දැනුමෙන් සන්නද්ධ වෙලා අවංකවම badges ගන්න එකයි.
මොකද අපි අවංකවම ලබාගන්න දෙයක තමයි ඊට අදාල නියම වටිනාකම තියෙන්නෙ.
අනිවාර්යෙන්👍👍
ow 🙂
Definitely
aniwara yen
ow Mamath Dakka Oya Siduwima .
Me Platform Ake Adminla Danaganna One .
admin ල නෑ මේකේ ඒකයි ප්‍රශ්නෙ.
meke uthare deparak waduna magen eka nathi karaganna barida..
admin la na meke ekane prashne
meke admin la na
මමත් දැක්කා ඒ වැඩේ. අපිට කරන්න දෙයක් නෑ ඉතින් report කරල බලන් ඉන්න තියෙන්නෙ😑
ow ithin
හොර කරල point වැඩි කරගත්තට වැඩක් නෑ
🥲👍👍
meke adminla nathuva vada karanne kohomd kiyannako
😥
😥
ඔව් ඔව් මාත් කීප දෙනෙක්වම දැක්ක ඔය වගේ වැඩ කරන . කරන්න තියෙන්නේ Report එකක් දන එක Moderates ලා බලල මොනවා හරි කරයි නේ
ඔව්.අපි ආයෙ report කරමු.අනික report කල බව අපි එයාලට දන්වමු.එතකොට බලන්න පුළුවන්නෙ කීදෙනෙක් report කරාද කියල.එතකොට moderators ල මොනව හරි කරයි එයාලට විරුද්ධව.
ඔව් Report කරමු.
Api me Community eka International level ekata genna one 💙
💚 අනිවා
Definitely
anivarayen
mama report 2k demma 😊
Moderatesla ne 😌
😂😂ඔව් නෙ.
😌
ow ne
ow
mama dan tikakata issanin me app eka da gaththe mama question ekak idiripath karala ekata reply karapu ayata thanks karaata awlak nadda? 🤔
කමක් නැහැ.මොකද එතකොට එයා දන්නවනෙ ඒ පිළිතුරට එයා සෑහීමකට පත් වෙනවා කියල.
kamak na
eka dhapu kenata bari vidiyata anith kattiyata puluwan vidiyata haduwanam hari
ow e widiyata kalanamhari
ow math dakala thiyenawa samahara aya e widiyata karanawa
api okkoma pasindu ayyata kiyamuda aluth community guide lines tikak dannakiyala
kattiya mokada kiyanne ?😈
ඒක විතරක් නෙමේ මේකේ report වගේ ඒවා අලුත් කරලා හදන්න ඕනී.👍
මම නම් කැමතියි.
eth okamane wenne
I also seen
Ow ow 🙁
Ow ow 🙁
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏
I’m not a guy like that tho 🙁
sad 🙁
එකනෙ ප්‍රශ්නේ..😑😐
ඕක ගැන කතා කරල වැඩක් නෑ මේකෙ කොටස් තුනක් ඉන්නව එකක් ඉගෙන ගන්න ප්‍රශ්න අහල දැනුම බෙදාගන්න අය , දන්නෙ නැති අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන හිත හොද pro සෙට් එක , පොයින්ට්ස් එකතු කරන්න විතරක් අනිත් අයගෙ ප්‍රශ්නවලට තමන්වත් දන්නෙ නැති උත්තර දිදී මහන්සි වෙන අය ☺️ලෝකෙ විවිධාකාරයිලුනෙ
ow oken hari asadaranayak wenne
Ow eka aththa
pasindu aiyata mail ekak dala balanna
ow math dekka e wade
අපිට කිසි විකල්පයක් නෑ මේකට.කරන්න දෙයක් නැහැ.😑
තව දෙයක් තියෙනව සමහර අය ඉන්නව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහපුහම google search කරල ඒ එන මොකක් හරි විස්තරයක් මේකෙ answer එක විදිහට දානව. මට හිතෙන විදිහට නම් එහෙම අවශ්‍ය න කියලයි. මොකද එයත් හරි answer එක නොදැන google එකේ එන එක මේකෙ දන එක සාර්ථක නැ කියලයි මං නම් හිතන්නෙ.
ඒක නම් ඇත්ත.අපිටත් පුලුවන් ඕනම් එහෙම කරන්න.but ඒක නෙමේ මේකෙ විය යුත්තේ.අඩුම තරමෙ ඒක සිංහලෙන් කිව්වත් කමක් නෑ.[translate නෙමේ]
අඩුම තරමෙ ඒක සිංහලෙන් කිව්වත් කමක් නෑ
mama wage 😊
ප්‍රශ්නෙ අහන එක්කෙනා අමාරුවේ වැටෙනවා ඒකෙන් 🙁
ow ithin eka ne hama thanama wenne.