Whatsapp wage app ekak apita ooni widihata mod karaganne kohomada ,eeka proggrame karalada
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඒකට reverse engineering ඉගෙන ගන්න ඕනෙ.
ow 😊
ඔව් ඒක ලොකු Topic එකක්
ඔව්
whatsapp මොඩ් කරන්න mt manager, apk editor pro කියන ඇප් ඕනි වෙනව.ඔයාගෙම කියලා එකක් හදාගන්න language use කරලා හදන්න වෙනවා.
ඔව්.මේකෙන් පොඩ්ඩක් පුළුවන්.ඒත් ඒ ගැන හොද knowlege එකක් තියෙන්න ඕනෙ.
Hmm
MT Manager, APK Editor wge app wlin app eke contents wenas krnna puluwan.
Reverse-Engineering study kranna oni.
ඔය වැඩේට වෙන්නෙ කාලෙ නාස්ති වෙන එක විතරයි.(මන් මේ කියන්නෙ හරියට දැනුමක් නැති අයට).හරියට තිතට හැදුවේ නැත්නම් ඒක install කරන්න පවා බැරි වෙනවා.සමහර විට තියෙන ඇප් එක uninstall කරන්න වෙනවා.ඉට පස්සෙ මොඩ් එක install කලාම වැඩ නෑ.🙁👍
Ow, mokada MT manager wge ewa use krddi hoda kalpanawen krnna oni. eka file ekaka wenas weemen sampurna app ekama weda krn nethi wenna puluwan
you are correct! 👍
Source Codes තියනවා Github එකේ , ඒත් ලොකු knowledge එකක් තියෙන්න ඕනි වැඩේට
එව්ව සාර්ථක නැහැ.
ඒක ටිකක් ලොකු දෙයක්
ටිකක් නෙමේ ගොඩක් ලොකු දෙයක්😁👍
ektnm hena gemk denna vei ne ☹️ e vage video eham hambunoth danna
එහෙම videos හොයා ගන්න අමාරුයි.මොකද illegal method එකක් නෙ
hoygannama krmyak ndda bro ..article vth ndda e sambndava?
අලුත් එකක් නැතුව තියෙන app එකම mod කරන්න පුළුවං වටිනවා නේද
ඒත් සමහර වෙලාවට ඒක කරන්න බැරි වෙනවා.
අපි අපේ කෝඩින් වලට කැමති යලුවොන්ටත් මේ සයිට් එක share කරල මේ සයිට් එක famus site එකක් කර්මූ