අයියේ Android Studio වල මේ error එක කරගන්නෙ කොහොමද?
Error :- Manifest merger failed : Apps targeting Android 12 and higher are required to specify an explicit value for android:exported when the corresponding component has an intent filter defined. See https://developer.android.com/guide/topics/manifest/activity-element#exported for details.
මන් හිතෙන්නේ ඔය android 12 කියන එක target කරලා තමයි app එක හැදිලා තියෙන්නේ.ඒකයි ඔය.මන් හරියටම දන්නෙ නැ
හරියට දැන්නැත්තම් ඇයි උත්තර දෙන්නෙ
දන්නෙ නැති නිසා එහෙම කිව්වෙ.ඒකට සමාන එකක්නෙ වෙලා තියෙන්නේ.😑👎
sorry මම එහෙම කිව්වෙ Platform එකේ qulity එක තියාගන්න ඕනි නිසා මොකද මට badges අදාල නෑ
මේකේ ඉන්නව මේ platform එකේ වටිනාකම නැති වෙන්න වැඩ කරන අය.🙁
අන්න ඒකයි මම ඔයාගෙ answer එකේ මට highlight උනේ මම දන්නෑ කියන කෑල්ල මොකද සමහරු badges ගන්න උවමනාවට questions වලට comment කරන්නෙ මම දන්නෑ , එක්කො google search කරල ඒ එන result එක මෙතන paste කරනව stackowerflow වගේ එහෙම කරානම් report ගහල පුලුවන් නම් ගෙදරට ඇවිත් ගහල යනව
පොඩ්ඩක් ඔය පහල තියන answers බලන්න ඉතකොට තේරෙයි අව්ල
ane mandha matath oya wage ekak wenawa mage xmmal controller eka na kiyanawaa matath hari visa dhumak thama hambune na
hmmm
Ane manda man danna
build.gradel file eka change karama hariynw, oyagge build.gradel eke code eka reply karanna
මෙතන වෙලා තියෙන්නෙ ඔය ඇප් Source code එක Target කරන්නෙ Sdk Verion 31 නැත්තම් Android 12 or higher ඔයා ගෙ enviroment එක තියෙන්නෙ ඊට වඩා අඩුවෙන් ඔයා කරන්නෙ තියෙන්නෙ sdk verion 31 සහ වැඩ කරන gradel Verion එක update කරගන්න
ඔතන build.gradel එක ඔආගෙ තියන verion එකට වෙනස් කරගන්න පුලුවන් හැබැයි හරියටම ෂුවර ණෑ වැඩද කියල හේතුව සහමර Plugins සහ packages පරණ sdk වල support නෑ