mage wayasa thama awurudu 15i.mata loku asawak thiyenava magema kiyala android app ekak creat karanna.lesi wagema hodata wada karanna puluwan software ekak mokakda?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
👍👍😊😊
ඉස්සෙල්ල ඔයා ඉගෙන ගන්න .app එකක් develop කරන්න නිකන් බැ coding knowledge එක නැත්නම් උදාහරණයකට කිව්වොත් Android Studio එකට ඔයාට Java programming knowledge එක දියුණු කරල තියෙන්න ඔනා නැත්නම් flutter wge open source එකක් ගත්තොත් ඔයා ඩාර්ට්( Dart ) කියන programming language එක් ඉගෙන ගෙන ඉන්න ඔනා.සරලව කිව්වොත් ගූගල් කරල ,youtube reresearch එකක් කරොත් ඔයාට ඒවා කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න පුලුවන් ඒත් ඉගෙන ගන්න ගමන් මේවා කරන එක පැටලවෙන්නෙ නැත්නම් අව්ලක් නැ …මූලිකව ඉගෙනීම ඉගෙන ගත්තොත් තම යමක් කරන්න පුලුවන් ! මේ ෆීල්ඩ් එකට interest එකක් තියෙන එක ගැන සතුට වෙනවා 😃self learning එකක් වගේ තමන්ම කොහොමහරි ඉගෙන ගන්න බලන්න අද කාලෙ ඔන තරම් platforms thiyenw Youtube වේවා,google , මේ හැම දෙයක්ම. නැත්නම් udemy එකේ course එකක් කරත් ඔයාට ඉගෙන ගන්න පුලුවන් .English ටිකයි අධ්‍යාපනය සුපිරියට කරගත්තා කියන්නෙ ගොඩ
aniwarenma ayye..godak thank you oyage answer ekata..
මුලින්ම කලබල වෙන්න එපා බිස්නස් මොඩල් එකේ ඇප් හදන්න…!!
එකටම ඔයා java programming language එක ඉගන ගන්නවනම් ගොඩක් හොඳයි. මොකද ඔයා Android app development වලට කැමති කෙනෙක් නිසා. ඒත් මගෙන්ම් අදහස ඔයා එකකට කොටු නොවී අලුත් technology ගැන හොයල බලලා ඔයාගෙ අවශ්‍යතාවය අනුව හොඳම විසදුම තෝරගන්න එක.
කොහොමද ඉගන ගන්නෙ ?
ඔයාට youtube එකෙන් මේ හැමදේම free ඉගන ගන්න පුලුවන්. ඒ වගේම udemy එක යූස් කරන්නත් පුලුවන්. වීඩියෝස් බැලුවට මදි ඔයා ඒවගෙ practical නොකර. ඒකත් මතක තියාගන්න.
aniwaryen BRO practicle karala balanna one ethakota apita therenawa eken monada wenne kiyala
GOOD LUCK!! Learn more
ඉස්සෙල්ලම ඔයා object oriented programing, data structures and algorithams concepts වගේ දේවල් ඉගෙනගන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් වෙනවා ඕනෙම programing language එකක් ඉක්මනින් ඉගෙනගන්න.. ඊටපස්සෙ basic app එකක් හදන්න try එකක් දෙන්න.. ඔයාට පුලුවන් android studio එකෙන් හෝ flutter වලින් හදන්න.. flutter වලින් හදනවනම් ඔයාට dart කියන programing language එක ඉගෙන ගන්න ඕනෙ.. android studio එකෙන් හදනවනම් java හෝ kotlin කියන language දෙක පාවිච්චි කරන්න පුලුවන්.. තව දෙයක්.. android studio එකෙනුත් flutter එක්ක වැඩ කරන්න පුලුවන්.. flutter වලට අවශ්‍ය requirements complete උනහම එකේ option එකක් එනවා flutter project එකක් create කරන්න.. Good luck..
ow mamath thama progaming igena gannawa e athare sample project karanawa iot ekka mobile app use karala
denna thiyena uparima advice eka mekai malli issellama basic eke indala patan ganna ethakota oyata therei wena widiya
මුලින්ම java or kotlin කියන language දෙකෙන් එකක් ඉගෙනගන්න.
Oya thama Start Level eke wagenm oyata puluwan youtube tutorials balala program karanna https://school.slgeek.lk/ mekenm danata web devalopment , C programing , Python wage ewa karanawa, issarata android studio wage dai kiyala balaporoththu wenawa.
thank you ayyage answer ekata
1.)Android Studio
2.)Flutter
3.)Ionic
ඒ අසාවනම් ගොඩක් හොදයි මල්ලි. නමුත් මොන software එක තිබුනත් වැඩක් නෑ programming language ගැන හොද knowledge එකක් වගේම ඒවත් එක්ක වැඩ කරල practice එකක් නැතුව , ඒක නිසා ඔක්කොටම කලින් ඔය කරන්න ඕන දේ තමයි programming language එකක් හෝ කිහිපයක් study කරන එක . පසිදු අයියගෙ sl geek school youtube channel එකේ තියන videos ටික බලන්නකො . එතකොට ඔයාට programming ගැන යම්කිසි idea එකක් ගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ language වලින් නිතරම coding කරල ඒව හොදට practice වෙන්න . ඊටපස්සෙ ඔයාට පුලුවන් android studio හෝ වෙනත් software එකක් use කරල android app එකක් build කරගන්න.
oyage android app eka supiriyatama hadanna pluwan wei.eth oya java wage language ekak igena ganna ona mokada android studio wage app ekak ekka wada karanakota java ona wenawa
👌👍
oya web disignig langague dannawda??