android app එකක් playstore upload කරන්නෙ නැතුව mediafire වලට දාල share කරනවන්ම් app එකට update දෙන්නෙ ඕන කොහොමද ?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඇප්එකේ බටන් එකක් හදන්න අප්ඩේට් කියලා.. රට පස්සෙ මීඩියාෆයර් වල ෆෝල්ඩරයක් හදන්න ඇප් එකේ නමින්. ඒෆෝල්ඩරේ ලින්ක් එක අරගන්න ඒ ලින්ක් එක අර බටන් එකට දාන්න, දැන් ඒ බටන් එක එබුවාම ඕබන්වෙන්නෙ අර මීඩියා ෆයර් ෆෝල්ඩරේ ඇතුලෙ තියන ඒවා. ඒ මිඩියාෆයර් ෆෝල්ඩරේට ඔයා අලුතින් හදන හැම ඇප් එකක්ම දාන්න, දාන කොට කලින් තිබුන ඇප් අයින්කරන්න.. දැන් හරි එතනින් users ලට පුලුවන් ඩවුන් ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න
Thank You
mediafire එකටම update file එක upload කරානම් හරි.
Upload update file to media fire
ඊලග update එක mediafire වලට upload කරල ඒකෙන් download කරල install කරගන්න පුලුවන්.
Thank You
playstore upload කරානම් ඔයාට වගේම app එක download කරන කෙනාටත් ලේසියි.