Android app හදද්දී ලේසි language මොනවද ?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Kotlin, Java
Java and Kotlin
Kotlin Or Java
Kotlin or Java thamai hodama.
When you are a android app make you have to learn Kotlin and flutter.
Ok
Flutter කියන්නෙ Programming Language එකක් නෙවෙයි නේද 🤔
flutter or css
Thanks
CSS???
It’s used only in web
Yeah. It’s Use only web & Java Fx
Ok thanks
මම නම් දන්න විදිහට ඔක පවිච්චි වෙන්නෙ නැ ඇන්ඩ්‍රොඉඩ් ඇප් හදන්න
Ahh Thinal
කොහොමත් Android App dev වලට ආවහම තියන හොඳම Solutions 2තමයි. Kotlin සහ Java ඔය දෙක අතරින් ලේසිම එක හොයනවනම් Kotlin Java වලට වඩා ලේසියි. 😉
ඒවගේම Python කියන language එකත් Android App Dev වලට Use වෙනවා. Spotify හදලා තියෙන්නෙත් Python use කරලා 🙂
java thama mage experince eka anuwa mama koltin use krala na
Flutter
Java
Dart වගේ ඒවා තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ Android App Develop කරන්න
I recommend kotlin / java
Kotlin, Java
Java , Kotlin , Dart
Kotlin hodai
Java dannawa nam eka karanna lesi . Kotlin nuth puluwan
කොල්ලො ජාවා ස්ක්‍රිප්ට් ත්මා වැඩිපුරම පවිච්චි වෙන්නෙ
kotlin or java
java
java
python
Java හෝ dart හොදයි.