මම coding ගැන කිසි දෙයක් දන්නැ.තාම A/L කරන්නෙ.ඒත් ඒ ගැන ඉගෙන ගන්න ගොඩක් කැමති.කොහොමද පටං ගන්න හොද? A/L ඉවර වෙනකන් ඉන්නද?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
A/L වලට ICT කරනවනම් ඔයාට තව හුරුවක් එයි.. ඒත් ඔයාට ict නොකලා කියල coding වලට බලපාන්නෙ නෑ උනන්දුව තියෙනවනම්.. A/L ඉවරවෙනකල් ඉන්න එපා ඕනෙ තරම් youtube video, article තියෙනව net එකේ.. හොයල බලල ඉගෙනගන්න ඕනෙ තරම් recources තියෙනවා.. ඉස්සෙල්ලාම HTML, css වල වගේ ඉතාම සරල පහසු language ගැන ඉගෙනගන්න.. එතකොට ඔයාට coding ගැන ආසාවක් දැනෙයි පහසු නිසා.. ඊටපස්සෙ ටික ටික deep දේවල් හොයන්න.. coding වගෙම logic ගැනත් ඊටපස්සෙ හිතන්න පුලුවන් ටික ටික මේක වැඩ කරන්න මොකක්ද වෙන්න ඕනෙ කියල හිතන එක.. good luck😇😇
Eka Aththa
✌️✌️
👌👌
oyata code mula idan igana gannawanam sl geek school you tube channel eken igana ganna puluwan html wala idan godak programme language kiyala denawa
A/L ICT කලොත් වැඩෙ තවත් ලෙසියි 😉
coding iganaganna wayasa kiyana ekawath oya it related deyak igana gannawada kyna ekawath wisheshayen bala panne neh. eeth mula idala saralawa java, c wage language ekk puluwan uparimeta igena gannawanam eeka thama bestma way eka
A/L iwara wenakan innawa kiyanne time waste ekak adama patan ganna ethakota lesi
Oya mulinma karanna kamahi dide eken tiyena hoda easy language tikak educate karanna.
Python is good for web, desktop , AI
Java is excellent
Learn html css basic if go with web development
Thanks…
A/L iwarawenakan inna onna YouTube eke thiyena ewa balala purudu wenna
SL Geek School youtube channel
මම තාම grade 8
Sl geek School youtube channel එකෙන් බලල තමා ඉගෙන ගත්තෙ
කොකටත් පරිස්සමෙන් a/l කරන subject එකට හානියක් නොවෙන්න කරන්න මොකද coding ඇබ්බැහි වෙන සුලුයි…..එකයි
A/l ict කරන්න.ඔයා free වෙලාවට html වලින් පටන්ගන්න.ඊට පස්සෙ css,python,java වගේ ඉස්සරහට යන්න.
ඔයාට උනන්දුවක් තියෙනවනම් A/L ඉවර වෙනකන් ඉන්න එපා ඔයා A/L ict කරනවානම් programming ඉගෙන ගන්න එක හොදයි එත් වෙන විෂයක් කලත් කමක් නෑ programming lanuage ඉස්සරහට ඉගෙන ගෙන තියෙන එක හොදයි ගොඩක් ප්‍රයෝජන තියෙනවා ඉගෙන ගන්නවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක් ඔයා ඉගෙන ගන්නවානම් html වගේ language එකකින් පටන් ගන්න මොකට beginner කෙනෙක්ට html තමයි හොදම lanuage එක
thanx all 💕
AL Ict karaan bacemet ska ganna puyethanin