Ravindu MadushanCode Senior
🤖WhatsApp BOT or Telegram BOT👽
WhatsApp Bot කෙනෙක් හදන්නේ කොහොමද?
එකට වෙනම එකකින් කරන්න ඕනිද?
WA එකෙන්ම දීලා නැද්ද?
Telegram හදනවානම් කොහොමද?
මොකක්ද හදන්න ලේසි?
- WA bot
- TG Bot
Vote කරන්න උඩින්
Share
Python thamai bot lawa hadanna use krna hodama language eka.
TG bot hadanna lesi mokada TG wlin official bot suport thiyenawa Bot API ekath ekkama.
thnx brother
Code krn nethuwa TG bot hadannanm BotFather, Manybot use krnna
එක මොකක්ද කියලා විස්තරයක් කරන්න පුළුවන්ද සහෝදරයා
Oya Telegram bots la use krla Bot kenek hadanna puluwan
oya video 2 balanna
නියමයි. එක මටත් වැදගත් වුණා.
👉ඔව්
👉නැහැ
👉python use කරල හදන්න පුළුවන් telegram bot father ගෙන්
👉TG bot ලේසියි.
thnx mchan
Whatsapp bot Js වලින් හදන්න පුලුවන් ,
Telegram bot Python වලින් පුලුවන්
correct answer
Telegram Bots ලා හදන්න ලේසියි GitHub එකේ Codes තියනවා,
WhatsApp Automation නෑ තමා WhatsApp Web එකට Connect වෙලා interact කරන Scripts තමා තාම තියෙන්නෙ, මොකද WhatsApp ලා තාම ඒකට API එකක් Provide කරලා නැති නිසා.
YouTube එකේ ” InFoTel ” කියලා Search එකක් දාන්න ඔයටTelegram Bots ලා හදන හැටි Tutorials බලා ගන්න පුලුවන්
thnx broh
whatsapp can’t
code karanne nethuwa unath Telegram bot kenek hadaganna puluwan 😊
ඒ කොහොමද? මොකක් හරි tool එකක් තියෙනවද?
youtube ekata gihin search karanna ethakota oyata hambawei 😊
ඔව් සමහර Main Bots ලට APi එක දුන්නම Bot Clone වෙනවා
සුපිරි
python use krnwnm gdk hodai…akn gdk dwl krnn plwn…python gna advanced course akk krnn basic aka tynwnm….
telegram wlta botFather use karanna
Bot Farther Use කරලා Bot ගෙ Struct Cher එක විතරයි හදා ගන්න පුලුවන්, ආකෙන් අපිට API එකක් දෙන්නේ ඒක හරහා තමා අපි Write කරන Code එක Server එකක හරි host කරලා Bot ව හදා ගන්නේ
Thanks
python bot. කෙනෙක් හදනවනම් මෙහෙමයි . ඒකට අදාල resources සහ package ඩවුන්ලෝඩ් කරලා මේ කෝඩ් ටික ටයිප් කරලා ටෙස්ට් කරලා බලන්න . ඔයා පස්සේ තනියෙන් ඔයාගේ creattivity. එක අනුව හදාගන්න .
~~~~
codes
(what you need: Python 3.6 or newer version , install pywhatkit module ,
type these codes
import pywhatkit as kit
kit.sendwhats_image(…)
# function for can be used for send image or gif or videos
,parameters are
phone_no(required)
image_path(required)
caption(required)
wait_time( option ,val =15
wow thnx br
python වලින් termux පාවිච්චි කරලා හදන්න පුළුවන්.වෙන කෙනෙක් හදපු බොට්ව අරන් ඒකේ තියෙනවා වෙනම develop කරන්න
How can I enable BOT in telegram?
How can I make a free telegram bot?
Open Telegram messenger, sign in to your account or create a new one.
Enter @Botfather in the search tab and choose this bot.
Choose or type the /newbot command and send it.
Choose a name for your bot — your subscribers will see it in the conversation. …
Go to the @BotFather bot and send the command /token .
oh thnx
TG bot lesi
telegram bot lesiyen hdana hati youtube thiyenva 🌝
Check this 👇
androidwedakarayo.com
https://androidwedakarayo.com/how-to-make-your-own-telegram-bot/
Does WhatsApp have bots like telegram?
Telegram Bot API and WhatsApp can be primarily classified as “Chatbot Platforms &” tools. Yotpo, Buddy, and Permabots are some of the popular companies that use Telegram Bot API, whereas WhatsApp is used by Settlin, Vindy, and Whalebone & Greenstone.
5 Best Bots on Telegram
Trello Bot.
Gmail Bot.
Spotify Bot.
ManyBot.
IFTTT Bot.
Can’t in whatsapp
Normal Telegram Bot kenek hadanne mehemai..
Search කරන්න Bot Father කියලා ඊට පස්සෙ ඒක start කරලා /newbot කියන කමාන්ඩ් එක දෙන්න… ඊට පස්සෙ මේ විදිහට කරන්න…
“Alright, a new bot. How are we going to call it? Please choose a name for your bot.”
අන්කොමන් නමක් දෙන්න… ඒ නම වෙන කෙනෙක් පාවිච්චි කරනව නම් ඒ නමට හදන්න දෙන්නෑ…
ඊට පස්සෙ මේ විදිහට එනව නම් ඔයා බොට් කෙනෙක් හදලා…
Done! Congratulations on your new bot. You will find it at t.me/———. You can now add a description, about section and profile picture for your bot, see /help for a list of commands. By the way, when you’ve finished creating your cool bot, ping our Bot Support if you want a better username for it. Just make sure the bot is fully operational before you do this.
Use this token to access the HTTP API:
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
Keep your token secure and store it safely, it can be used by anyone to control your bot.
For a description of the Bot API, see this page: https://core.telegram.org/bots/api
දැන් හරි වෙන Facilities වලට ඇඩ් කරද්දි API Token එක දුන්නම හරි….
To create a new Telegram bot, send command /newbot .
telegram bot හදන්න ලේසියි
Telegram bot Hadanna lesi
teegram bots lesi
telegram bot kenek hadanna leesi. mamath haduwa :- https://t.me/kasun_sandeepa_bot