Variables කියන්නෙ ඔයා මොකක් හරි program එකක් java හෝ වේව , python, PHP , C , C# හෝ වේවා ඕනෑම program එකෙක් ලියද්දි ඒ program එකේ values අපට අවශ්‍යා විටකදී ලබා ගැනීම සදාහා computer එකේ save කරල තියන method එකට අපි සරලව variables කියල කියනව. Veriables නිතරම වෙනස් වෙන්න පුලුවන් ඒ කියන්නෙ මුලදි ඔයා variable එකකට දුන්න අගය පස්සෙ වෙනස් වෙන්න පුලුවන් අන්න ඒක නිසා තමා variables කියල කියන්නෙ නිතරම වෙනස් විය හැකි නිසා. Variable එකක අනිවාරෙන් variable name එකක් සහා ඊට අදාල value එකක් තියනව. උදාහරනයක් කිව්වොත්
First_Name = “Coding”;
මේකේ First_name කියන්නෙ variable name එක වෙන අතර “Coding” කියන්නෙ ඒ variable එකට assigne කරල තියන value එක.
Varible එකක වැඩ කරද්දි variable name call කරන විදි කිහිපයක් තියනව ඒ උනාට ප්‍රදාන වශයෙන් programmers ල variable call කරන්නෙ පහල තියන ක්‍රම දෙකට
1) first_name
2) FirstName
මේ දෙකෙන් ඔයාල කැමති විදිහකට ඔයාලට ලේසි විදිහකට variable call කරන්න ඉගෙනගන්න.
තව දෙයක් variable කියන්නෙ case senaitive දෙයක් ඒ කියන්නෙ variable එකක variable name එකේ එක අකුරක් හරි වෙනස් උනොත් computer එක විසින් ඒක වෙනම variable එකක්විදිහට තමා load කරන්නෙ
Firstname
FirstName
ඉහත උදාහරණයේ තියෙන්නෙ variable එකක් නෙමේ variable දෙකක්.
නියමය් Keep it up 👌😊
Sure bro ❤️🔥
දිගටම phost දාන්න 😊❤
අනිවා ❤️🔥
Very Nice…Great
Keep it up!👏
sure ❤️🔥
Thank You !
Welcome 🙏 ❤️
maru maru danne nathi kenekta godak wadagath
owu bro eekai kynn hithune ❤️
👍
නියමයි.🔥🔥🔥
❤️
patta ❤🧡💛💚💙💜🤎🖤🤍
❤️
variables ekkama iilagata igana ganna oona data types kynne monawada?
mona mona wastha waladi mona mona data typesda yodaganna oona kyla.
ex :-
Data Format Code Wor Data Range Examples
Byte byte -27 to +27-1 -400, 345, -56, 1200
Short short -215 to +215-1 -400, 345, -56, 1200
Integer int -231 to +231-1 1340, 3245, -556, 2400
Long long -263 to +263-1 1340, 3245, -556, 2400
Float float 3.45f, 4.00f, 34.544f
Double double 34.45d, 45.00d, 12.544d
Boolean boolean Only two letter true / false
Character char Only one letter a, B, d, e
String string “abc”, “Java”, “FX123” “My Name”
Data types ගැන ඊලග post එකෙන් කියන්නම්.😊
Keep it up✌️✌️😇😇
Sure ❤️🔥
supiri
❤️
great
❤️
ගොඩක් වැදගත් දන්නැති අයට 👍
❤️
Great 👍
❤️
ela 👍👍 bro
❤️
👉variable එකක් කියල කියන්නෙ, පරිගණකයේ ram එකේ තාවකාලිකව ගබඩා කරන්න යම්කිසි කුඩා දත්තයකට.
👉අපිට පුළුවන් ඒ ගබඩා කර ගන්න දත්ත විවිධ types යටතේ ගබඩා කරන්න.
👉උදාහරණයක් විදියට , string,integer,…
👉Variable call කියන්නෙ function එකක් විසින් variable එකක් value එකක් ගැනීමට කරන call එකක්.
👉Variable create [විචල්‍ය නිර්මාණය] නිවරදි වචනය.
❤️🔥 Data types ගැන වෙනම post එකකින් කතා කරන්න හිතුවේ 😊
nice explanation 🙂👍
Thanks ❤️🙏
tnx dan thama mata hodaata variables therenne
niyamai
niyamai