කාටද පුළුවන් කියන්න code hero mobile app එක හදල තියෙන language/s මොනවද කියල…?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Java | OOP
nope
හරියටම මොකෙන්ද හැදුවේ කියල නම් කියන්න දන් නෑ. කොහොමහරි site එකේ Theme එක Discy (https://themeforest.net/item/discy-social-questions-and-answers-wordpress-theme/19281265?s_rank=1)
ඒක හදල තියෙන්නේ 2codethemes කියල team එකකින්. එයාලම තමයි Mobile Apps ටිකත් දෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට Cross-platform framework එකකින් හැදුව වෙන්න ඕනේ.
කොහොමහරි Site එක WordPress නිසා Backend එකනම් PHP
යම්තාක් දුරට නිවරැදියි
flutter nm dart walin wenna ati
මටත් හිතෙනවා.
java,python,c හරි c++ වෙන්න ඕනී.මට ඉච්චර දැනුමක්නම් නෑ 🤔
ok
ios ඇප් එක නම් swift වෙන්න ඕනි
yes.but native…🤔
css
hmm
🙄
Java හරි python වෙන්න ඇති මම හිතන විදියට
හරියටම දන්නෙස් නැහැ
ඒ දෙක නම් කොහොමත් වෙන්න බෑ.java නම් ටිකක් විතර විශ්වාස කරන්න පුළුවන්
wordpress templates, python, java, html, css can be
Yes,Sometime you will be correct!
java, pytho, c++
java✔️