ආයෙත් කවුරු හරි සෙල්ලමක් පටං අරන් වගේ unvote කරනවා.ඇත්තටම මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ😐
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Blmuko,
Pasindu ayya emails walata respond kraine
ඔව්😑
Ow
mokkda wela thyenne?
එක එක එව්න් ඇවිල්ලා ආතල් ගන්නවා මේකේ..
අපි බලමුකෝ ❌
Psindu aiyata massage damma thaam nam reply na
eh…..EPA wenw ne…tika dawasakin hariyavi ne….
kavuru ganada kiyanne
OYA MN NEME NEEEDAA
කව්ද අර බයිනරි question අහලා තියෙන්නේ.😑👎
pissek da koheda bn 😐😐
OYA MN NEME NEEEDAA
බලාගමුකො ….. වැඩිකල් ආතල් ගන්න හම්බෙන්නෙ නැ 🔴🔴🔴
ඔව් ඒක ඇත්ත 👍
Eeka aththa
Codehero guardians! come here.game is on 😑👍
thawa tika dawasakin hariyao owa okkoma
Binary සීන් එකද ?
ow
aiye oyage points hodatama adu welane
😯😲
බලමුකෝ
දැන් මේකෙත් ආතල් ගන්න අය වැඩි වෙන ලයින් එකක් යන්නෙ 😐
ow eka atta
matath karala thibba moonless-outline-key kiyala kenek
ඔව්.මටත් එපා වෙලා තියෙන්නෙ දැන් මේක🙄
මම හිතන්නෙ මේකත් අර fake account කරන එකාගෙ වැඩක්😬👎
matath boruwata ulike dala moonless-outline-key kiyana kena😑😑
ඔව්.මගෙත් එහෙමයි.😑