Dear Code Hero Team,
Nowadays,Some people who is commenting spam for get points or badges.So I kindly request from you please get some steps again this situation for keep this platform nicely.Thank you.
KNOiT (Sky Production)Code Pro
⚠️️Please Attention Code Hero Team⚠️️
Share
Ow, math dekka numbers wayak answers widihata dala thiyenawa.
Moderator kenekwa add kra nm hri
මට නම් පේන විදියට මේ platform එකේ administrator team එකක් නෑ.maintence කරන්න.
Chamod Dulakshana (Code Expert) ta Moderator dunnm hri.
@Pasindu ayya dekke nedda dn na e answers😐
Agreed ✋
මේ කියන කතාව හරි ,
මේ එක website හදල තියෙන්නේ programming වලදී එන ගැටළු විසදගන්න සහ අනිත් යට උදව් කරන්න.ඔය නිස්කාරනේ badges , points බලාගෙන comment දනවෙලේ කෙනෙක්ට තමන් දන්නා දෙයක් කියල දුන්නනම් එයටත් හොදය් අනිත් කෙනාටත් හොදය් .
ඔය comment දාන අය මේක හොදට අහගන්න.
badges , points හම්බුනා කියල කව්රුත් ලොකුත් නැ පොඩිත් නැ……
නිස්කාරනේ badges , points බලාගෙන comment දනවෙලේ කෙනෙක්ට තමන් දන්නා දෙයක් කියලදෙන්න.. . 😊
Agreed ✋
මෙහෙම දෙයක් තියෙනවා platform හැදුව වගේ නෙමේ.මේවා maintain කරන්නත් ඕනෙ.නැත්තම් තව ටික කාලයක් යනකොට මේ concept එකේ අපිට හරි ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි.[සංවාදයට විවෘත්තයි]
Also Agreed ✋
ඒක හරි 👍
Agreed
Agreed
Agreed ✋
sirawata
Stupid answers widiyt mark karnn widiyk hadla ahema answers dena ayage points adu kara nm oka nthara wei niknm
ඒක හොද අදහසක්
superb idea👌
හොද අදහසක් 😊
ote karanakota vote down karanm point aduwenawa eylge
vote karanakota vote down karanm point aduwenawa eylge
එහෙම කරන්න එපා යලුවා අපිත් එයගෙ තත්වයට වැටෙන්න ඔනෙ නැ 😊❤
අනිවාරෙන්
eknm atta brother.
😊❤
404 error ekakenne ai?
මම හිතන්නෙ bugs වෙන්නැති.
agreed