අපි බලමු මොනවද මේ Library කියන්නෙ මොනවද මේ Framework කියන්නෙ කියලා.
Library යනු වෙනත් අයෙකු විසින් ලියන ලද වැඩසටහනක් හෝ උපදෙස් මාලාවක් වන අතර අපට අවශ්‍ය වූ විට, අවශ්‍ය පරිදි භාවිතා කල හැකිය. කේත කරනු ලබන වැඩසටහනේ(software program) ගලායාම(flow of the program) මෘදුකාංග ලේඛකයා(developer of the program) විසින් නිර්වචනය කරන බැවින් ඔවුන් අවශ්‍ය විටෙක කේත අමතයි(call the functions). උදාහරණයක් විදිහට jQuery library එක අපිට අවශ්‍ය විදිහට use කරන්න හැකියාව තිබෙනවා.
Framework මඟින් වැඩසටහනේ පාලනය ප්‍රතිලෝම කරයි(inverts the control of the program). ක්‍රමලේඛකයා develop කලයුත්තේ ඔවුන්(Framework) සඳහන් කරන ආකාරයටයි. උදාහරණයක් විදිහට AngularJs යනු Framework එකක් වන අතර ඔබට අවශ්‍ය functions ඔබට අවශ්‍ය ලෙස ඇමතිය නොහැකි අතර(call the functions) framework එක මගින් ඔබේ codes දැමිය යුතු ස්ථාන දක්වයි.
උඩ රූපෙ කියල තියෙන්නෙ Library එකක් ඔයාගෙ code වලට සම්බන්ධ වෙනව විතරයි. ඒත් Framework එකකදි ඔයා code කරන්න ඕනෙ Framework එක ඇතුලෙ.ඒ කියන්නෙ code කරන්න ඕනෙ එයාලා කියන විදිහට.
මං හිතනවා ඔයාලට අදහසක් ගන්න පුලුවන් වෙන්න ඇති කියලා. මම මේ වගේ තවත් අරන් එන්නම් ඔයාලා කැමති නම් කියන්න. ජය වේවා. ♥️🤟🤟
niyamai 😋
thanx😋
Niyamai Bro
Thanks bro😇😇
Thanks…!
✌️✌️😇😇
👌
✌️✌️
ජය වේවා.
🤟💪
el
elama
තව ඒවා ඔන සෙට් එක කෝ…………………
niyamai
Niyami 👍Thanks !
Niyami 👍Thanks !
✌️✌️😇😇
Thanks bro
thawa ewe one
Ela thawa ewa gennam..
sirawatama ada danagathe
සතුටුයි😇😇
නියමයි bro 👍👍👍👍
Thankx bro✌️✌️
ජය වේවා!
✌️✌💪
😁🤩
😇😇
Thanks bro 🤗
😇😇✌️✌️
Interesting
😇😇
නියමයි.ඉදිරියටත් මේ වගේ තොරතුරු ගේන්න.
✌️✌️👍👍
Thwa me wge ewa dnna
ගේන්නම්👍✌️✌️✌️
Great 👌 keep it up
thnx
thanks
great
👍🏻🥰👌🏻❤️🔥👊