RS45 Softwares OfficialCode Senior
මොකක්ද හොදම language එක computer software හදන්න?
මන් තමා RS45 software හදන එක කරන්නෙ.මන් හදන software පාවිච්චි කරන අයට ලේසියෙන්ම වැඩ කරගන්න පුළුවන් විදියට හදන්න ඕනී.දන්න අය answer දෙන්න
Share
python , java , c++
ස්තූතියි !
Most Popular Software developing Language is Java
matanam java hodai
java,c++ හොදයි.
java thamaii godak aya use krna wagema godak popular ekaa. Python and C++ hondaii
Java එක්ක netbeans software එක use කරන්න.
java
java and python.