මම html ටිකක් ඉගෙන ගෙන තියෙනව
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
html පුලුවන් නම් css වගේ භාශාවක් ඉගෙනගන්න. ඊටපස්සෙ js,python වගේ භාශාවන් ඉගෙනගන්න😊
thank you ❤️💪
Html, css, javascript වගේ එවා ඉගෙනගන්න.. මේවා web development languages.. මෙවා basic වල ඉදන්ම ඉගෙනගන්න.. youtube tutorial බැලුවනම් හරි.. slgeek chanel එකෙත් තියනවා.. දැන්ම java, python වගේ ඒවට යන්නෙපා.. javascript වල deep ඉගෙනගන්න දේවල් තියෙනව ඒවත් ඉගෙනගන්න.. ඊටපස්සෙ object oriented programin concept එක්ක වෙන language එකකට ගියානම් තමා හොද😇😇
thank you ayye ❤️💪
Front-end වලට නම් basic knowledge එක HTML , CSS , Javascript ඕනි , Back-end වලට නම් දැනට පාවිච්චි කරන්නෙ ගොඩක් Node , PHP , Python , java . මේව ඉගෙනගන්න එක ගොඩක් වටිනව. ඒ වගේම mobile development වලට native cross platform වලට move වෙන්න පුලුවන්. ඒ කියන්නේ flutter , reactnative . Database වලට නම් mysql, mongodb වගේ තමා නෝමලි පාවිච්චි කරන්නෙ.
Javascript vage ekak issallama igena ganna.
HTML
Arduino
A/Ls monad krnne, ICT krnwad?
එහෙම තමා හිතන් ඉන්නේ මම මේ අවුරුද්දෙ o/l
python හොඳයි.
I’m Recomending C, because you can learn other languages after learning C Programming
c programming nattan python vlin vge start ekk gnna. evain code ekaka basic ek allaganna plwn
HTML කරල තියෙනව නම් ඊළඟට CSS , Javascript වගේ එකක් කරන්න.. නැත්තම් HTML වලින් වැඩක්.නැති වෙනවා..
Html සම්පූර්ණයෙන් ඉගෙනගෙන css,python,java,c++
HTML ඉගෙන ගන්න.Programming Language එකක් විදියට python හරි Javascript ඉගෙන ගන්න.😊🙂😌
HTML & CSS
JS
python
python