බලලා හොද නරක කියන්න.එතකොට මට ඒවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්.
RS45 Softwares OfficialCode Senior
මේ තියෙන්නේ මන් හදපු software එකක trailer එකක්.බලලා හොදද කියන්න.මට ඒක ශක්තියක්.🤗👍
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Great 👍 UI Interface thawa Develop Karanna
හොඳයි 😊
patta 😊✌
Hodai, Digatama krgena ynna.
Nice 👍
Hadai👍
Eeka hoda software ekak 👍👍👍👍👍👍👍
User friendly Colors use kranm hodai 😍
software එක හොදයි.
*GUI එක තව ටිකක් develop කර ගත්තොත් software එක ලේසියෙන්ම market කර ගන්න පුළුවන් වෙයි.මොකද ගොඩක් අය software එකක් Download කර ගද්දී GUI එක ගැන හිතනවා.(මමත් ඇතුළුව 😁)
ඔව් ඒක හරි එතකොට දැක්ක ගමන් download කරගන්න ආස හිතෙනවා 🙂
matu aaa
ඔක්කොටම තෑන්ක්ස්.ඕකේ ඊලග version එක හදන ගමන් ඉන්නෙ.ඒකේ ඕකට වඩා වැඩ කෑලී තියෙනවා.☺️
නියමයි
Nice👏
නියමයි 👍👍👍
good👍