මට ලෝඩ් කරන්න ගියාම හිමින්.ප්‍රශ්නයක් දාන්න ගියාම category පෙන්නනෙත් නෑ සමහර වෙලාවට.answer දෙන්නත් අමාරුයි 🥺
RS45 Softwares OfficialCode Senior
මේ ඇප් එකේ developer ලා.මේකේ අලුත් update එකක් දෙන්නකෝ සමහර තැන් අවුල් යනවා 🥺
Share
Ow <> Comment Karanna behe Samahara Welawata
ඔව්.සමහර වෙලාවට answer කරන්නත් බෑ.
ඔව්.එතකොට ඇප් එක එපා වෙනවා 😥
ow.web ekenm awlk na.app eke podi podi awl tynwa
mata nam aulak na eth answers denakota tikak slow wenawa ekai ekama aula
Usersla වැඩි උනාම ඒහෙම වෙනවානේද 😐
ow ne brother answer deddi ehmth podi podi aul yanva lagadima update ekak dei ned