කිසිම IT background එකක් නැති කෙනෙක් coding පටන් ගන්නවනම් එයා කරන්න ඕනි දේවල් පිළිවෙල, යන්න ඕනි පාත් එක මොකක්ද?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
programming පටන්ගන්නවනම් 😋
අවශ්‍ය දේවල් = *programming ඉගෙනගන්න ආසාවක්
*පරිගණකයක් තියනවනම් හොදය්
*එච්චරය් ඔනෙ😊
පිලිවෙළ = ඔයා මුලින්ම html වගේ ඉගෙන ගන්න එක හොදය්.
ඔයා html basic ටික කාගෙන් හරි ඉගෙන ගන්නවනම් හොදය්. එහෙම බැරිනම්
මම වගේ තනියම ඉගෙනගන්න ඔයාට පුලුවන්.ඔයා යම් මට්ටමකට ඉගෙන ගත්තට
පස්සෙ css වගේ භාශාවක් ඉගෙන ගන්න එකෙ හොදය්. ඔයා පුලුවන්තරම් ඔයා
ඉගෙනගන්න codes පවිච්චි කරන්න එතකොට ඔයාට ඉක්මනටම මතක තියාගන්න
පුලුවන්.ඔයාට html පුලුවන් උනාට පස්සෙ css ඉගෙනගන්න ඊටපස්සෙ js වගේ
භාශවක් ඉගෙනගන්න පුලුවන්.🙄😊
ඔයා මම වගේ තනියම ඉගෙනගන්නවනම් මේක ඔයාට වැදගත් වෙය් = https://www.youtube.com/watch?v=FbtYsQF7Ib0&list=PLWAgeLqk4SjDlN6nHs91rECgx4PbzfoZh
ඔයාට programming වලදි එන ඔනෙම ගැටලුවකට උදව් කරන්න අපි ඉන්නව😊❤
ඔයාට සුභ අනාගතයක් ප්‍රර්තනා කරනව👩🎓
👉සාමාන්‍ය performence තියෙන pc එකක් හෝ laptop එකක්
👉Internet connection එකක්
👉ආසාව
👉IT Fundementals ගැම යම්කිසි knowledge එකක්
👉Google account එකක්
එච්චරයි😉
math ahanna idiye
sl geek school youtube channel එකේ html වලින් පටන්ගන්න.
Meka Thama Hodama Widiha
මුලින්ම Html පටන්ගන්න.sl geek school youtube channel එක බලන්න.ඊට පස්සෙ css,python,java වලට යන්න.
මේක තමා හොදම විදිහ😇😇
Html වලට යන්න.. ලේසිම සහ basic ම එක..😇😇
මුලිනම html වලින් පටන් ගන්න. තේරුම් ගන්න ලේසිම දේ.. sl geek school චැනල් එකේ තියෙනවා මූලික දැනුමේ ඉදන් ඉස්සරහට. ඒ ටික followකරන්න
html css වලින් පස්සෙ ඔයාට පුලුවන් css, javascript ඉගෙනගන්න.. ඒවා ඉගෙනගත්තට පස්සේ python වගේ අනිත් භාෂා ඉගෙන ගන්න
Ow Eka aththa
sl geek school YouTube channel eken html walin patan aran css,python,c# wage ewa karanna
You can start from Python Language as a beginner.
IF you want to learn since Flow chart and Pseudo code It is better
You can refer W3 schools website and Youtube channels
html වලින් පටන් ගන්න
html wage nam hodai
programming ඉගෙනගන්න ආසාවක්
mulinma basic language tika igenagen inna HTML,CSS,JS, python wage..
passe oya yanna kemthi path eka anuwa thora gnna