question on question above
GOD|DEVєєєєєCode Starter
මන් මේ platform එකට අලුත්. පසිදු අයියාගේ video එක බලලා ආවේ මේකට. සරලවම මේකේ තියන points and bagdes මොනවාද ? එතකොට code starter , juniour කියන්නේ මොකක්ද ??
Share
ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඔයාට points හම්බවෙනවා.. ඊටපස්සෙ badges හම්බවෙනවා.. ඒත් ඒවා ගැන සලකන්න නම් එපා.. පෙලක් අය ඕව ගැන විතරක් හිතල උත්තර දානවා.. එහෙම හිතන්නෙ නැතුව අවංකව ඔයාට තියෙන ගැටලු සහ වෙන ගැටලුවකට උත්තර දන්නවනම් උත්තර දන්න😇😇
👍😊
ස්තූතියි
✌️✌️
Welcome to the Code Hero🤗
E gena wenama Page ekk thiyenawa. kiyalawa balanna.
Code Hero Badges
ඔබට ප්‍රශ්න ඇසීමට මෙන්ම දන්නා ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමටද පුළුවන. එසේ කිරීමේදී ඔබට points සහ badges ලැබෙන අතර Code Pro සිට ඉහලට ඇති සියලුම badges සඳහා awards ඔබගේ නිවසටම නොමිලයේ ලැබෙනු ඇත.😊
code starter , juniour මේව ගැන එච්චර හිතන්න එපා.පුලුවන් තරම් ඔයා දන්න දේ අනිත් අයට කියල දෙන්න බලන්න. එතකොට ඔයාට badges ගන්න පුලුවන් ගොඩක් අය හිතන් ඉන්නවා badges ගත්තාම එයා හරි ලොකු කෙනෙක් කියලා ඒක වැරදී හැමෝම සමානය් 😊 පුලුවන් තරම් ඔයා දන්න දේ අනිත් අයට කියල දෙන්න බලන්න. 😊❤
hm
එවා හිතන්න එපා එක ඔයා දාන පිලිතුරු වලට හම්බෙන ලකුනුවලට තම එක තිරනය වෙන්නෙ
ow.අනිවාරෙන්
oya programming wala dannathi dewal, danna dewal meke share karagnna puluwan