ගණිතකර්ම වලට උදව්වෙන විදියට පිලිවෙලින් වර්ගය සෙවීම, වර්ගමූලය සෙවීම, ගුණකිරීම, විදියට python codes භාවිතා කරලා පොඩි file එකක් හැදුවා.. ඒත් ඒක භාවිතා කරන කෙනාට අවශ්‍ය ගුණකිරීමක් කිරීමට නම්.. ” වර්ගය සෙවීම, වර්ගමූලය සෙවීම ” යන අවස්ථා පසු කර යෑමට සිදුවෙනවා.. එසේ නොවී පළමුව ඔහුට අවශ්‍ය දේ කුමක්දැයි අසා.. ඔහුට අවශ්‍ය ගණිත කර්මය පමණක් කර ගැනීමට අවශ්‍ය ලෙස code එක සකසා ගන්නේ කොහොමද ?
ඉස්සෙල්ලාම ගණිත කර්මය මොකක්ද කියලා තෝරන්න පුලුවන් වෙන්න හදන්න.. ඊටපස්සෙ ඔයා ලියපු logic ඒ ඒ function ඇතුලට ලියන්න..
ඉස්සෙල්ලාම ගණිත කර්මය මොකක්ද කියලා තෝරන්න පුලුවන් වෙන්න හැදුවත්
ඒක pc එක අදුනගන්න හදන්‍නෙ කොහොමද ? එයා මේකටයි යන්නෙ කියලා..?
Python programin මම දන්නෙ නෑ.. ඔයාට logic එක කොහොමද එන්න ඕනෙ කියල idea එකක් දුන්නෙ..
Ok.. Thanks…❤️👍👍
# Simple Calculator
# by TokyoEdtech
# Python 3.8 using Geany Editor
# Ubuntu Linux (Mac and Windows Compatible)
# Topics: tkinter, grid geometry manager, eval, try/except, lambda
import tkinter
root = tkinter.Tk()
root.title(“Calculator”)
expression = “”
# Create functions
def add(value):
global expression
expression += value
label_result.config(text=expression)
def clear():
global expression
expression = “”
label_result.config(text=expression)
def calculate():
global expression
result = “”
if expression != “”:
try:
result = eval(expression)
except:
result = “error”
expression = “”
label_result.config(text=result)
# Create GUI
label_result = tkinter.Label(root, text=””)
label_result.grid(row=0, column=0, columnspan=4)
button_1 = tkinter.Button(root, text=”1″, command=lambda: add(“1″))
button_1.grid(row=1, column=0)
button_2 = tkinter.Button(root, text=”2”, command=lambda: add(“2″))
button_2.grid(row=1, column=1)
button_3 = tkinter.Button(root, text=”3”, command=lambda: add(“3″))
button_3.grid(row=1, column=2)
button_divide = tkinter.Button(root, text=”/”, command=lambda: add(“/”))
button_divide.grid(row=1, column=3)
button_4 = tkinter.Button(root, text=”4″, command=lambda: add(“4″))
button_4.grid(row=2, column=0)
button_5 = tkinter.Button(root, text=”5”, command=lambda: add(“5″))
button_5.grid(row=2, column=1)
button_6 = tkinter.Button(root, text=”6”, command=lambda: add(“6″))
button_6.grid(row=2, column=2)
button_multiply = tkinter.Button(root, text=”*”, command=lambda: add(“*”))
button_multiply.grid(row=2, column=3)
button_7 = tkinter.Button(root, text=”7″, command=lambda: add(“7″))
button_7.grid(row=3, column=0)
button_8 = tkinter.Button(root, text=”8”, command=lambda: add(“8″))
button_8.grid(row=3, column=1)
button_9 = tkinter.Button(root, text=”9”, command=lambda: add(“9″))
button_9.grid(row=3, column=2)
button_subtract = tkinter.Button(root, text=”-“, command=lambda: add(“-“))
button_subtract.grid(row=3, column=3)
button_clear = tkinter.Button(root, text=”C”, command=lambda: clear())
button_clear.grid(row=4, column=0)
button_0 = tkinter.Button(root, text=”0″, command=lambda: add(“0″))
button_0.grid(row=4, column=1)
button_dot = tkinter.Button(root, text=”.”, command=lambda: add(“.”))
button_dot.grid(row=4, column=2)
button_add = tkinter.Button(root, text=”+”, command=lambda: add(“+”))
button_add.grid(row=4, column=3)
button_equals = tkinter.Button(root, text=”=”, width=16, command=lambda: calculate())
button_equals.grid(row=5, column=0, columnspan=4)
root.mainloop()