python වලින් අපි මොකක් හරි පොඩි file\software එකක් හැදුවොත් එක pc එකේ run කරන්න පුලුවන්… ඒත් Phone එකේ කරන්න බෑ… python project එකක් එකේ කරන්නේ කොහොමද ?.. app එකක් විදියට.. වෙන විදියකට කිව්වොත්.. python වලින් app එකක් හදන්නේ කොහොමද ? ………… app එකක් හදන්න පුලුවන්ද ?
puluwan😊
App හදන්න පුළුවන් පයිතන් වලින්
python use කරල app හදන්න පුලුවන්.
yeah
අනිවාරෙන්
Kivy USE KERANNA
Kivy Library එක පාවිච්චි කරල කරන්න පුලුවන් මම හිතන්නේ