මේක ප්‍රෝග්‍රෑමින් ගැන නෙමෙයි. ඒත් දාන්න හිතුනා සමහර දේවල් නිසා
Code Hero එකෙන් වැඩක් ගන්න බලන්න හැමෝම. දන්න දේ අනිත් අයට බෙදා දීල අනිත් අයගෙන් ඔයා නොදන්න දැනුම එකතු කරගන්න. මන් දැක්කා පොඩි පොඩි අනවශ්‍ය දේවල් දෙක තුනක් වෙනවා. ඉතින් ඒවැයින් වෙන්නෙ ප්‍රශ්න ඇති වෙන එක. මේක අපිට නොමිලේ ලබා දෙන දෙයක්. ඉතින් හැමෝම එකට වැඩ කරොත් ලංකාවෙ ප්‍රෝග්‍රෑමින් තැනකට ගේන්න පුලුවන්. මන් දන්නවා මන් උඩ කියපු දේ හැමෝටම හිතා ගන්න බැරුව ඇති කියලා. ඒත් නිතරම ඇක්ටිව් හිටපු අය දන්නවා ඇති. ඔව් badge ගැන තමයි. හැමෝම එක වගේ නෑ. මොකද ලංකාවේ අපේ දෙයක් නිසා මන් මේක කියන්නෙ. මේ දේ ප්‍රශ්න නිසා නැති වෙන්න දෙන්න බෑ. සමහර දේවල් ලොකුවට හිතන්න එපා. ඔයාගෙ ගමන ඔයා යන්න.
හැමෝටම ප්‍රෝග්‍රෑමින් ගැන හැමදෙයක්ම ඉගෙන ගන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා.
කොච්චර කිව්වත් වැඩක් නැ😒
එකනම් ඇත්ත තමා 😐
ඔව්.මම ඔය ගැන ගොඩක් කතා කරා… දැන් නම් ඇති😑
ඔව් ඔව්. ඔය දේ මෙතනින් නවත්තන්න ඕන. මොකද දුරදිග අරගෙන යන්න ඕනෙ නෑ මේ පොඩි දේවල්
මම ඔබ එක්ක එකග වෙනවා.මම ටික සරල සහ සංකීර්ණ ප්‍රශ්න ටිකක් post කලා.අපි බලමු ඔය badge තියෙන අය ඇත්තටම එහෙමද කියල..
මමත් ඕක ගැන ඊයෙ කිව්වා..😇😇
දැන් නම් ටිකක් මේ ගැටළුව විසදී තිබෙන බවක් පේනවා.ඒත් අපි බලමු තව ඉදිරියට..
✌️✌️😇😇
Good Luck 😊🖥️
ඔය වගේ අය හැම එකකම ඉන්නවා.ගනන් නොගෙන ඉමු 👍
ඒත් මෙම platform එකේ ගුණාත්මකභාවයට ඉන් හානි වේ.එබැවින් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි නේද?
ගත යුතුයි.
ඔව් ඒක ඇත්ත.. අපි මේ සයිට් එක කිසිම ප්‍රෝග්‍රැමින් දෙයක් ගැන නොදන්න කෙනෙක්ට උනත් ඇවිල්ලා යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනක් කරමු
ඔව්.ඒකතමා විය යුත්තේ.
ඒක හරි ඒත් සමහර අය ගැන කතා කරලා වැඩක් නෑ😐