Sahan RanasingheCode Junior
පයිතන් වලින් Clock එකක් හදමු :)
මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ලා Front එක install කරගන්න..https://www.dafont.com/ds-digital.font ඊට පස්සෙ මේ code එක type කරන්න... from tkinter import * from tkinter.ttk import * from time import strftime root = Tk() root.title('Code Hero Clock') def time(): string = strftime('%H:%M:%S %p') lbl.config(text = string) lbl.after(1000, time) lbl = Label(root, font = ('Ds Digital', 40, 'bold'), background = 'purple', foreground = 'white') lbl.pack(anchor = 'center') time() mainloop() දැන් රන් කරන්න :) මේ වීඩියො එකේ ඇතිhttps://youtu.be/PG6HvBKOk7E Bye
Share
👍
Nice It’s Useful
👍
https://youtu.be/PG6HvBKOk7E
Wow
Nice ❤️😍
thanx
tnx