මන් හදන software පාවිච්චි කරන අය කියනවා software ටික update කරන්න බෑ කියල.මොකද මන් ඒවට updater හැදුවේ නෑ. මන් හිතුවෙ වෙනම update software එකක් හදලා software update වල link ටික දාලා auto download වෙන්න හදන්න. ඒක ඉච්චර සාර්ථක නෑ.ඒකයි ඇහුවේ.
RS45 Softwares OfficialCode Senior
කොහොමද updater එකක් දාන්නෙ visual basic යූස් කරලා හදන software එකකට?
Share
API Ekak Hadanna Wenawa API True Update Eka Direct Softwear ekata denna puluwan
මේ ක්‍රමේට කලොත් අපිටම කියලා එකක් හදාගන්න පුළුවන්ද?
ස්තූතියි කිව්වට!
ehema nattam AppUpdateLibrary eka include karala Software ekata denna puluwan eka lesi