මේ වගේ කොහොමද ගන්නේ උඩට කැටගරි වෙන් කරලා 🤕
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
CSS වලින් කරන්න පුළුවන්. JS ඕනේ වෙනවා හැබැයි mobile friendly කරන්න. ඒ එක්කම bootstrap nav bar එකත් හොඳයි.
Pc එකකින් ගියාම හරි.. phone එකෙන් යනවනම් browser tab එකෙ තියෙනව Desktop site කියල.. ඒක tik කරන්න
ඔයා අදහස් කරනව ඇත්තෙ code කරන විදිහ වෙන්නැති… ඒකට Bootstrap nav bar ඕනෙ වෙනව.. මේකෙන් ගිහින් බලන්න
Bootstrap Navigation Bar (w3schools.com)
නෑ මන් හොයා ගත්තා එකේ css වලින් පුළුවන් thank you
@පසිඳු අයියා කිව්ව වගේ css. js දෙකම use වෙනව වගෙම mobile friendly සහ ඉක්මනින් code කරන්න පුලුවන් නිසයි මම Bootstrap recommend කලේ..
css වලින් පුලුවන් මන් හිතන්නෙ………….