ඇයි c language වලින් කරන string එකක් හදනවා වගේ දේවල් python language වලින් හන්ගල තියෙන්නෙ එතකොට අපිට ඇත්තටම වෙන දේ ඉගෙන ගන්න c කරන්න වෙනවා python වලින් ඇයි මෙච්චර ලේසි කරන්නේ කc කරල අපිට ගොඩක් system එක පිලිබද ඉගෙන ගන්න පුලුවන් ඇයි python එහෙම නැත්තෙ
NJNavinduCode Senior
ඇයි python වගේ language වල c language වලින් කරන system handling වගේ දේවල් හන්ගලා තියෙන්නේ
Share
Can you explain your problem, please😊 ?
I can’t Understand What You are saying
oya ahana de therenne nh pahadili karanna
අපි language එක තෝරගන්නෙ අපේ purpose එක අනුවනෙ. ඒ නිසා ඒ ඒ දේට ගැලපෙන භාෂාව අපි තෝරගන්න ඕනෙ. මට ඔයාගෙ ප්‍රශ්නයනම් හරියටම පැහැදිලි නෑ. ඒත් මම ඔයා මේ දේ අහනවා ඇත්තෙ කියලා හිතලා උත්තරෙ දුන්නෙ. පුලුවන්නම් තව ප්‍රශ්නය පැහැදිලි කරන්න
e kiyanne c wala data handaling wage dewal penna karanna one string ekak liyana vidiya akuren akura kotation mark Athule danna one eka python walin hangala karanne python kiyanne c valin hadapu language ekakne
oya ahana de pahadili karoth uththara denna puluwan
Apahadili poddk oya ahnne ai python c eka ekka baladdi ehema thama apitama type krmma ehema thiyenne
i can’t understand.
මටත් එක ප්‍රශ්නයක්