???????
අලුතෙන් programming වලට පිවිසෙන කෙනෙක්ට use කරන්න පුළුවන් programming language එක මොකක්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ගොඩක් අය HTML Recommend කරාට, HTML කියන්නේ programming language එකක් නෙමේ.
Programming ඉගෙන ගන්න Python වගේ එකක් කරන්න. HTML කරා කියල Programming ඉගෙන ගන්න එකට උදව්වක් වෙන් නෑ.
C වගේ language එකකින් පටන් ගන්න එක තවත් හොදයි. ඉගෙන ගන්න අමාරු උනාට C වගේ එකක් හොදට කරොත් ඕනේ programming language එකක් ඉක්මනට අල්ලගන්න පුළුවන්.
ඒ අදහසේ තමයි මාත් ඉන්නේ.Java,Python වගේ Language එකක් ඉගෙන ගන්න 👍
Thanks bro👍
kohomada computer language ekak igena ganne
HTML, JavaScript, C
c programming
මේක කියල ඇති වෙලා තියෙන්නෙ.😁.html,css
ඇත්තටම මේකනම් දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ ☺️
HTML CSS
me too
තමා හොද
ow 😊
☺️
Programing language වලට දැන්ම යන්න එපා.. html වල basic ඉදන් පටන් ගන්න.. නැත්නම් ඔයාට තේරෙන්නෙ නැතුව එපා වෙයි..😇😇
html,css walin patan ganna
html walin patanganna eka hodai 😊
Thank you so much 👍
😊👍
html කියන්නේ programming language එකක් නෙවේ . ඒක ගැන දන්නේ නැතුව කතා කරන්න එපා.
mama dannawa bro meya programming walata aluth e hinda issellama html igena ganna eka hodai 😊
අපිත් දන්නවා.සාමාන්‍යයෙන් begginers ලට html programing language එකක් කියල තමයි කියන්නෙ.මොකද ඕක නිකන් building box හදනවා වගේ වැඩක් නෙ.ආස හිතෙනවා අනික.java c වගේ language beginers ලට සුදුසු නැ.ටිකක් advance.
ඊටපස්සෙ ඒයාල දැන ගන්නවා…ඇත්තටම programing කියන්නෙ මොකක්ද කියල.
😊
html hodhayi , python walath awulak na
Html walin patan ganna,
Eeta passe c hodai
C , Python
python
• python යනු විශාල පරාසයක විහිදුන ඉතාමත් හොද user friendly ඕනෑම කෙනෙක්ට ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් language එකක්
• python tutorial බලලා තනියම ඉගෙනගන්න පුලුවන් ( java වගේ නෙමේ😅)
• මූලීක basics ( strings, var , func ….etc) ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්
• ඔයා python ඉගෙනගත්තොත් ඔයාට අනාගතයේ හොද job. එකක් ලේසියි හොයාගන්න පුලුවන්
ඔයා ios lover. කෙනෙක් නම් swift ඉගෙනගන්න ඒක user friendly super language එකක් . මන් යූස් කරන්නේ ඒ දෙක . මට ලේසියෙන් ඉගෙනගන්න පුල්‍ය්වන් වුනෙත් ඒක.
swift
• clean and easy to. use. language එකක්
• හොද ඉල්ලුමක් තියනවා
• python වගේමයි හැබැයි ටිකක් වෙනස්
• හැබැයි ඔයාට apple device. එකක් නැතුව ඉගෙනගන්න අමාරුයි .😅😅😅
kohomada computer language ekak igena ganne.
Python c# wage language
Python, HTML, c++ wage progamming language walin patan ganna. ethakota lesiyenma programing language therum ganna puluwan issarahata thiyena
html, css, js
Thank you so much👍
හොදට හොයල ලේසි කියෝ හිතෙන් එකකින්නපතන් ගන්න
එක defend වෙන්නේ ඔයා මත
programming language වලට යන්න කලින් html,css වගේ marckup language ටික කරගෙන ඉන්න.. එතකොටලේසියි
html walin patan ganna
sl geek school youtube channel eka tutorial balanna
Python thamai programming පටන් ගන්න කෙනෙකුට හොදම language එක. මොකද python language එක ඉගෙනගන්න ලේසියි.
ඒවගේම තමයි python language එක ගොඩක් IT fields වල use කරන language එකක්, ඉතින් python වගෙ language එකක් මුලින්ම ඉගෙනගන්න ගන්න එකෙන් ගොඩක් වාසි තියෙනවා
ඔයා python වලින් පටන් ගෙන ඒක හොදට master කරන්න. එතකොට අනිත් languages ඉගෙනගන්න ගන්න ගොඩක් ලේසි වෙයි.
මොකද හැම programming language එකකම එකම concept එක තමයි තියෙන්නෙ.
අදහසක් ගන්න ඇති කියලා හිතනව.
C recommending
Python arambayak vidiyata goadak hodai
HTML, CSS වලින් පටන් ගන්න
html , python වගේ ඒවා හොදය්
HTML වලින් පටන් ගන්න
Html and java
html
java html c++
html
html murckup langouge eka hodai
Python
python තමායි
Python තමයි හොද
C හොදයි
pascal,c,html
Lesima Saha Pahasuma eka thamayi HTML
html 👌👌😊😊
python
Python
Java wage language ekk hodata igena gnna ethakota oni language eka ekka ikmsnata wada krnna purudi wenna lesi
html
html JS
C වලින් පටන් ගත්තොත් හොඳයි. මොකද ඔයා C programming language එක ඉගෙනගත්තොත් අනෙක් programming languages ඉගෙනගන්න එක හරිම ලේසියි.
HTML/CSS , JavaScript පසු කලෙට Python use කරන්න පුලුවන්
python තමා 👍👍👍
python
HTML,CSS,JS 💻 C,Java,Python
Html Walin Patan Ganna
Html ,c++,java
(c programming) ගොඩක් හොඳයි
JavaScript
python or java or c++
1. CSS
2. JavaScript
3. Python
4. C
5. C++
6. C#
7. Java
C++,c,Java, Python 3, JavaScript HTML Is Programming language no
C, C++, Python, Javascript
html, JavaScript, python, C ……..
htmal කියන්නෙ programing language එකක් නෙවෙයි නේද වෙබ් සයිට් සම්බන්ධ language එකක් ne
python
Python
1.HTML
2.CSS
3.Javascrip
4.DBMS
5.python
piliwelata
HTML, CSS, JS