අපි ලොකු code එකකට අත ගහනකොට කොහොමද ඒකට flow chart එකක් හදාගන්නේ ලේසියෙන්ම හදන විදිය කියලා දෙන්නකෝ
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඔයා හදන්න යන programe එක ලොකු එකක් නම් sub module වලට කඩාගන්න.. ඒ sub module ලේසි වෙන විදිහට තවත් sub module වලට කඩාගන්න.. වැඩක් පොඩි වෙන තරමට ලේසිනෙ.. ඊටපස්සෙ ඒ ඒ module එකේ logic තියෙන්න ඕනෙ විදිහ කල්පනා කරන්න.. ඊටපස්සෙ logic වලට අදාලව flow chart එක අදින්න.. ඊටපස්සෙ පුලුවන් එක එක module වල flow chart අනිත් module එක්ක සම්බන්ධ කරන්න.. ඔයාට අදහසක් එන්න ඇති කියල හිතනවා😇😇
Oyata therum ganna lesi widihakata oyage code eken krna eka flow chart ekk widihata adinna.pahadiliwa note ekak daganna.natnam patalenawa
You can can create that you can understand easily