computer එකෙන් web ppage එකක් පෙන්නනවා වගේ නෙමෙයිනෙ phone වලින් පෙන්නන්නෙ.ඊට වඩා වෙනස්නේ.අපි page එකක් හදන කොට phone වලින් බලන්න පුළුවන් වෙන්න වෙනම page එකක් හදන්න ඕනිද නැත්නම් browser එකෙන්ම ඒක හදලා පෙන්නනවද
Home/web page mobile