මට website එකක් හදන්න ඕන. මම දැනට HTML ඉගෙන ගන්නවා. HTML වලට පස්සෙ කරන්න ඕන programming language එක මොකක්ද ? සම්පූර්ණ website එකක් හදන්න ඕන programming languages මොනවද ?
Home/web dev
Code Hero Latest Questions
website develoment වලට language කීයක් විතර තියෙනවද? example-django,jquery වගේ ඒව
අපිට website එකේ button එකක් click කරහම website එකේම වෙන page එකකට යන විදිහට හදන්න javascript ඕනෙද?