මන් හදන software පාවිච්චි කරන අය කියනවා software ටික update කරන්න බෑ කියල.මොකද මන් ඒවට updater හැදුවේ නෑ. මන් හිතුවෙ වෙනම update software එකක් හදලා software update වල link ටික දාලා auto download වෙන්න හදන්න. ඒක ඉච්චර සාර්ථක නෑ.ඒකයි ඇහුවේ.
Home/updater