What is the most recommended programming language to learn after #HTML and #CSS?
Home/html
Code Hero Latest Questions
Adeesha kavihansa
Asked: In: Other
මුදල් deposit වගේ තව කනෙකුගෙන් මුදල් අපේ bank account එකට ගන්න පුළුවන් විදිහේ website එකට පොඩි programe එකක් හදන්න දන්න කවුරිහරි ඉන්නවානම් කියලා දෙන්නකො…😇
sandanindub
Asked: In: Java Script
js වලින් හදපු welcome animation එකක් website visitor visit කරල ටික වෙලාවකින් නොපෙනීයන විදිහට හදන්නෙ කොහොමද, example එකක් එක්කම එවන්න, please..
[Deleted User]
Asked: In: HTML / CSS
External css file එකක් code කරන ගමන් internal css පාවිච්චි කරන එකේ ගැටලුවක් නැද්ද? ඒ කියන්නෙ standards මුකුත් නැද්ද ඒ ගැන