mobile app එකක් හදන්න Program කරන්න හොදම Programming Language එක මොකද්ද?🤔
Home/best programming language
Code Hero Latest Questions
Pathum Sandeepa🖤
Asked: In: Android Studio
Programming වලට එන්න ඉන්න කෙනෙක්ට Javascript වලට අමතරව මුලින්ම ඉගෙනගන්න හොඳම programming language එක මොකක්ද සහ එම language එක ගැන විස්තරයක් කියන්න පුලුවන් ද?