Code Hero Latest Questions
මගෙ අලුත්ම video එක. මන් software එකක් හදන හැටි තියෙන්නේ.ඔක්කොම නෙමේ.ටිකක්.
Visual Basic language එකේ uses මොනවද?
පොඩි පොඩි කෝඩ් කෑලී එහෙම දෙන්න පුළුවන්.මොකද කියන්නෙ.
Visual studio code , Microsoft Visual studio කියන දෙකේ වෙනස මොකද්ද?
Visual basic 2010 express එකට dark mode එක තියෙනවද.මට මෙච්චර කාලෙකට හම්බවුණේ නෑ 🤔
මන් කිව්ව උදේ visual basic වලින් mouse pointer එක වෙනස් කරන හැටි.ඒත් ඒක අද ගේන්න වෙන්නෙ නෑ.මෙහෙට කරන්ට් එක නෑ computer එක දාන්න බෑ 🙁👎
මෙවා පාවිච්චි කරන්නේ මොකටද එතන කෝඩ් එක ගහල තියෙන්නේ කියලා හොයාගන්න පහසු වෙන්න.ඒක හැම language එකකම තියෙනවා. උදා. // */ *// ; මේ විදියට visual basic වල දාන්නෙ පල්ලෙහා විදියට. ‘this code for ok button’ මෙන්න මේ විදියට.ඔයාලා කෝඩ් කරනකොට මේක පාවිච්චි ...
Properties වලින් නෙමෙයි.සම්පූර්ණ වැඩසටහනේම mouse pointer එක වෙනස් කරන හැටි අහන්නෙ.දැනට උත්තරේ දෙන්න.මන් හවසට කෝඩ් එක දාන්නම් ☺️